මේකේ දැක්කා දාලා තියෙනවා කෙල්ලගෙන් කැමැත්ත අහන්නේ කොහොමද කියලා.... මට මතක් උනා මම මුලින්ම අහපු විදිය.... 😁
එතකොට 10 වසරේ අන්තිම කාලේ... එයා තමා පන්තියේ හිටිය ලස්සනම කෙල්ල... (කොල්ලො ඔක්කොම එහෙම කියනවා සහ ටෝක් කරා)
මටත් පොඩි හිතක් පහළ වෙලා තිබ්බේ...ඉතින් දවසක් ඉන්ටවල් එක වෙලාවේ එයාලා එළියට...