හැමෝම හිතන්නේ Wordpress Install කර ගන්න පුළුවන් උනාම සයිටේ එක ගහගන්න පුළුවන් කියලා (උබට නෙමෙයි කිවේ උබට කියපු එකට) කරගෙන යනකොට තාම පුක නැති වෙන්නේ :P උබට ඔබ Options ටික කියපන් හිතේ මොකක් හරි ඩිසයින් එකක් තියෙනවනම් කියපන් එතකොට WP හරි වෙන Option එකක් හරි දෙන්නම් Original Themes/Plugins ඕනිනම්...