1. proposal එකෙන් උබට ලැබුන කෙනා හොදයි ද ? ow
2. එයා ගැන සතුටු වෙන්න පුළුවන් ද ? ow
3. ඇත්තටම එයා උබට ආදරෙන් සලනවද ? matah wada mamam gana hoyanawa
4. උබගේ පවුලේ අයට එයාගෙන් ලැබෙන ආදරය සහ සැලකිල්ල ගැන උබට සතුටු වෙන්න පුලුවන් ද ? ow
5. එයාගේ පවුල අයත් එක්ක උබගේ සම්බන්දතාවය සතුටු දායකද ? ow...