1. dulhari

    Promises You Gave (ඔබ දුන් පොරොන්දු)

    durwala wenna nodi nagitina eka thamai api karanna one... lassanata akuru karala thiyanawa chintha... mona unatah suranganawi karapu wade waradi.... ohomath napuru wara denawada:lol::lol:
  2. dulhari

    ~ Kaviyen Kaviya ~.........Kamathida???

    පිං ඇති අපියි ජම්බු ගහෙන් වැටෙන්නේ ඔක්කොම අවිත් තෑගි බෝග පුදන්නේ ගස්සලා තමයි එතකොට අපි බලන්නේ නෑ හොටු කොල්ලෝ ගනනකටවත් ගන්නේ
  3. dulhari

    ~ Kaviyen Kaviya ~.........Kamathida???

    අපි බය නෑ ජම්බු ගහට නම් වැටිලා බලනු සනීපද කොතරම් කොහෙද එහෙම පිං කර අතිද එතරම් හැකි නම් වැටෙනු ඔට්ටුයි බැරුවට නම්
  4. dulhari

    ~ Kaviyen Kaviya ~.........Kamathida???

    ඇයි ඇයි මල්ලි දැං එන්නේ වලියටද ජම්බු දෙන්න හදන්නේ ඒකෙන් වැටීද වලිනම් අපිත් වලි ඒ ගැන දන්නවද ශේප් එකේ ජම්බු අරං වරෙං හනිකට
  5. dulhari

    ~ Kaviyen Kaviya ~.........Kamathida???

    අපි ගැහුවද මඩ කෑවෙ ඇයි උඹ හරියනම් තොප්පිය දාගනු හනිකට
  6. dulhari

    ~ Kaviyen Kaviya ~.........Kamathida???

    වැඩ වැඩ එතනට ගියහම අහසක් උසට හවස් වෙනව දන්නෙම නෑ පිලිගන්න දුවන් ඇවිත් බස් එකෙ ෆුට් බෝඩ් එන්න කොහෙ කවි ගොතන්නද එය හිර වී ඇත ඔන්න
  7. dulhari

    බෝඩිමේ දවස…….bodime Dawasa….

    mama ahala thiyanawa bodin jeewithe kiyanne rasawath katuka athdakeemak kiyala. meka kiyawaddith ehema hithuna... apuruwata wachana karalaa ayyie chithrayak wage mawenawa kiyawaddi
  8. dulhari

    ~ Kaviyen Kaviya ~.........Kamathida???

    නුවන් මල්ලිටත් මඩ දැං ඕනෙ වගේ මොකද කියන්නේ දිල් අපි දෙමුද වැඩේ
  9. dulhari

    ~ Kaviyen Kaviya ~.........Kamathida???

    මිස්සක නැව්ව අත්තට රිදුනද මන්දා චින්ත ඉන්නේ කොටු පැන ගුටි තව බන්දා ප්‍රවීනාට බැන්නාට මම හොදයි සැමදා ඔයා කොහොම හොඳ උනේ අපි හැමටම වඩා
  10. dulhari

    ~ Kaviyen Kaviya ~.........Kamathida???

    ගෙදරට ආවෙ දැං ම්ල්ලියේ හවස් වෙලා මූඩ් එකක් තුබුනේ නෑ ගොඩක් වෙලා හොතාගන්න වචනත් නෑ ආවේ ගලා අනිත් අය මෙහෙට එනතුරු රැදිමි බලා
  11. dulhari

    සිඟමි අතීතයෙන්.... (Singami Atheethayen)

    thenu mandira bindi watunath nethe kadulak naa sathutu wannata waram noladath hithe kilutak naa ow oyaa kiwwa deta mama ekagai godaak isthuthi
  12. dulhari

    සිඟමි අතීතයෙන්.... (Singami Atheethayen)

    atheethaya ekka jeewath weddi warthamanaya amathaka wenawa ayyie... apita kawadawath hithenne naa eeken apita anaagathekuth naa kiyala.. :( minissu windaweema windiddi warthamaanaye atharaman wenawa yanna enna thenak hoya ganna baruwa... godaak isthuthi ayyie adahas walata
  13. dulhari

    සිඟමි අතීතයෙන්.... (Singami Atheethayen)

    echcharatama swwuththuda?:):):):lol: Godaak isthuthi malli
  14. dulhari

    සිඟමි අතීතයෙන්.... (Singami Atheethayen)

    Thank you very much Ruwan mali
  15. dulhari

    සිඟමි අතීතයෙන්.... (Singami Atheethayen)

    atheethayak nathi unaama warthamanaya higa kanna wenawa nuwan malli. godaak isthuthi... pasu bina thoraganna mata awanthai chinthai godaak udhaw unaa....

    No contents