1. bladeable

    KIA SORENTO 2026

    T2 නන් අනිව phev මොඩල් එක ගන්න ඕනෙ , petrol only model වල pickup ටිකක් මදි වාහනේ බරත් එක්ක. Sealion 6 is more economical to run than the Jetour T2.
  2. bladeable

    KIA SORENTO 2026

    Jetour T2 එක පට්ට සැප , මන් test drive එකක් ගියා , සුපිරි.
  3. bladeable

    Bryan Johnson ටත් කෙල වෙලා :(

    vegetarian උන්ට ලෙඩ වැඩී කොහමත්.
  4. bladeable

    Fashion Bug ගාල්ලට 😁 😂

    දන්සලක් දුන්නා ඕකෙ පෝය දවසෙ , ඕක ඔය.
  5. bladeable

    බුදු පිළිම ආදාහනය කරනව බලන්න වරෙල්ලා 😂 😂 😂

    මුන් කවද බුදු දහම තේරුන් ගනීද මන්ද 😑
  6. bladeable

    රුචිරයට හාර්ට් attack එකක් ඇවිත්...

    වන්නකු කරන අය නන් එහෙම හදිසියෙ මැරෙන ඒව වෙලා නෑ , පලතුරු , එලවලු කාලා ඉන්න උන් තමයි ගොඩක්ම heart attack වලින් මැරෙන්නෙ , හොදට හොයල බලයන් ඔහම මැරෙන උන්ගෙ life style එක , හොදට අල බතල ගමේ කෑම කාපු උන්ට තමයි කෙල වෙන්නෙ.
  7. bladeable

    රුචිරයට හාර්ට් attack එකක් ඇවිත්...

    අපේ ෆැමිලි ඩොකා ට fatty liver grade 3 ඌමයි කිව්වෙ , ඩොකා ලට අපිට වඩා ලෙඩ බන් , අපිට බන කිව්වට.
  8. bladeable

    රුචිරයට හාර්ට් attack එකක් ඇවිත්...

    corona Vaccine නෙවෙයි කියන්නෙ හිත හදාගන්න උන් .
  9. bladeable

    අලුත් Honda Dio එක ලෙඩ ගොඩක් වගේ නේද🫠

    උබ තාම අවුරුදු 22 පොඩි බිජ්ජෙක්නෙ පොන්සියෝ , තොට ලොකු වෙනකොට තේරෙයි තෝ කොයිතරන් අවජාතකයෙක්ද කියල 🤣🤣🤣🤣 , උබට මොන වාහනද ගොබ්බ සේන 🤪🤪🤪🤪
  10. bladeable

    අලුත් Honda Dio එක ලෙඩ ගොඩක් වගේ නේද🫠

    Honda දැන් මෙලෝ රහක් නෑ බන් , දැන් එන Honda වාහනත් එහෙමයි ජරාව 🤮
  11. bladeable

    කළු ජරාව 🤢 🤮

    අඩු කුලේ 🤮
  12. bladeable

    windscreen tinted karanna kiyak yanawada

    Original 3M කොහෙද බන් එච්චර අඩුවට? 1.50 lak වගේ යනව.
  13. bladeable

    ඉඩමක් තියෙනවා රෙන්ට් එකට දෙන්න..

    ඉස්සරහ ගෙදර උන්ම තමයි කුනු දානව ඇත්තෙ උබට එපා කරන්න , කොහමත් උන්ට දුන්නොත් ඉඩමෙ අදහස අතඇර ගනින්.
  14. bladeable

    දැන් මාර විදියට කැන්සර් තියෙනවනේ බන්

    Cancer ward වල ඉන්න nurse , doctors ලට cancer හැදිල තීනව බර ගානක්. නිකමට හොයල බලහන්. ඕකෙ filtration එකක් තීනව , ඒ කියන්නෙ මෙහෙම එකක් example: virus උණක් තීන කෙනෙක් ලග හිට්ය කියල හැමෝන්ටම ඕක බොවෙන්නෙ නෑනෙ , සමහරුන්ට ගානක්වත් නෑ , තවත් කෙනෙක්ට ලගින් ගියත් ඇති බෝ වෙනව , අන්න ඒ වගේ cancer එකක්...
  15. bladeable

    කළු රත්තරං - අලුත් මගඩියක් ද!

    එච්චර ලාබ ගන්න ඌ පදින්නෙත් පරන prius එකක් , මරු මරු.
  16. bladeable

    දැන් මාර විදියට කැන්සර් තියෙනවනේ බන්

    උබල කව්රුවත් විස්වාස කරන්නෙ නෑ නේද cancer බෝවෙනව කියල? , ඉස්සරහට උබල විස්වාස කරන දේ ඇස් පනාපිටම බොරු කියල ඔප්පුවෙයි.
  17. bladeable

    අඩෝ මචන්ලා මේක මේ සිරාම අහන්නෙ හරිද

    තෝ මේ අව්රුදු 22 හූනු බිජ්ජෙක්ද කිරියේ වාහන ඔස්තාර් වගේ කියවන්නෙ 🤣🤣🤣
  18. bladeable

    හිච්චි අබේ වැට් බදු වෙනුවෙන් පලමු වෙඩි මුරය තබයි 🚀 ජෙප්පො මීක් මීක් කියමින් පැන දුවයි

    මෙහෙම ආන්ඩු මොන මගුලටද බන් , කරපු ලබ්බක් නෑ ,බදු නන් ගහනව.

    No contents