මිනිහා මචං රහත් වෙලා ඉන්නේ ,
ගලක් කදක් දකිනකොට මිනිහා වඩිනවා වැඩිල්ලක් වැඩේගෙන වැඩගෙන යනවා :lol:
ගොඩක් අය හිතනවා මිනිහා එක්ක කවුරුවත් වාද කරන්නේ නැති නිසා සස්නෙන් එලවන්නේ නැති නිසා මු හරි කියලා එත් එහෙම නැ කාටවත් මිනිහා එක්ක වාද කරන්න අවශ්‍ය තාවයක් නැ ,