ලොකු අකුරෙන් දාපං එතකොට තමයි මිනිස්සු ඇන්දෙන්නේ ..:P
යකෝ මුල්‍ය වංචා පිළිබද පුද්ගලයෙක් හිරේ දාන්න ක්‍රම වේදයක් තියෙනවා .. මිනි මැරුමකට ගල් ගෙට තල්ලු කරනවා වගේ නෙවේ .. මේක යකෝ යහපාලනය නිතිය අනුව වැඩ කරන්නේ මුලින් පුද්ගලයෙක් චෝදනාවකට ගොනු වෙන්න ඕන ඊට පස්සේ ඒගැන විමර්ශනය කරන්න ඕන ඊට පස්සේ නඩු අහන්න...