1. bladeable

    Moda tharidu movie

    Bmp
  2. bladeable

    😡😡😡Breaking : උදේ පෙට්‍රල් ශෙඩ් වහලා.. අනුර ගෙදර පල...⚡⚡⚡

    EV එකක් ගනින් බන් , ඔය ප්‍රශ්නෙ හැමදාම ඇදි ඇදී තීනව.
  3. bladeable

    BYD

    ඔව් බන් මගේ එක අරගෙන තාම සුවද තීනව , anyway air purifying system එකකුත් තීනව , සමහර වෙලාවට ගොඩක් useful ඒක.
  4. bladeable

    Why are Sri Lankan people so toxic and jealous when someone starts a business?

    ඉතින් බලහන් අලුතෙන් එන වාහන brand market එක අල්ලනකොට පරන වාහන කාරයො කියන කුප්පකතා ,ලෝකෙ මොන දේත් ඔහමයි , මිනිස්සු කියන ජාතිය හොද ජාතියක් නෙවෙයි බන් , හොද මිනිස්සු ඉන්නෙ පොත් පත් වලයි ෆිල්ම් වලයි විතරයි.
  5. bladeable

    පොඩි උන්ට කෑමයි සෙල්ලම්බඩුයි දුන්නට කමක් නෑ. ඒත් ඇයි වදින්නෙ?

    පිස්සු බන් ලන්කාවෙ උන්ට , ගනයොන්ට වදින්නෙ මොන මගුලකටද
  6. bladeable

    මම තාත්තා කෙනෙක් වෙන්න යන්නේ

    දැන් මොකො තත්වෙ මචන්
  7. bladeable

    Pizzahut coupon

    Pizzahut coupon තීන පින්වතෙක් ලබාදෙන්න.
  8. bladeable

    Pizza hut coupon please?

    coupon ekak naddaaa?
  9. bladeable

    ඔබ ස්වයං වින්දනය කළයුතු නිවැරදි ආකාරය

    අඩු වයසින් කෙලවගට්ට එකියෙක් තමයි මේක.
  10. bladeable

    CCTV SIM

    Bmp
  11. bladeable

    CCTV SIM

    Ezviz ද use කලේ?
  12. bladeable

    CCTV SIM

    Ezviz solar එකක් , network , power මුකුත් නෑ , වගා කරන ඉඩමක් තීන්නෙ ලොකු area එකක්.
  13. bladeable

    CCTV SIM

    Wifi නැති solar වලින් දුවන cctv 7ක් වගේ තීනව , sim ගත්තොත් 7ක් මසෙ ගානෙ topup කරන එක කරදරයි , වෙන මොනාද තීන solutions?
  14. bladeable

    අනුරගෙ වෙනස

    Point number 2 :- උබ කොහමද කියන්නෙ මුන් ඉතුරු අව්රුදු ටිකත් කරල යනකොට කෝටි 7,000 පනිද නැද්ද කියල? ,මොකද තාම අව්රුද්දක් වගේ වෙන්නෙ මුන් ඇවිල්ල
  15. bladeable

    🛑BREAKING🛑 කස පුපුරණ හඬ ළගම ඇසෙන විට පෙරහැර ළග බව පවසනවා!

    මොකා කරත් වැරදි , ඕව නවත්තන්න ඕනේ , නිකන් සල්ලි බෙදන්න පිස්සු උන්ට.
  16. bladeable

    🛑BREAKING🛑 කස පුපුරණ හඬ ළගම ඇසෙන විට පෙරහැර ළග බව පවසනවා!

    ඔව් බන් මට නන් ඇත්තටම පක්ශ වැඩක් නෑ , මෙහෙම මිනිස්සු දුක් විදිනවනන් ඇත්තටම රජයකින් වැඩක් නෑ ,මන් රනිල්ගෙ වටේ ඉන්න උන්ට නන් පොඩ්ඩක්වත් කැමති නෑ ,හැබයි රනිල රට හොදටම කෙල වෙලා තිබුන වෙලාවෙ ගොඩදාල දුන්න , මුන් මේ වැඩ කරන මිනිස්සුන්ගෙන් බදු කිය කිය සල්ලි හූරන් අරන් මෙලෝ වැඩක් නොකරන උන්ට නිකන් සල්ලි...
  17. bladeable

    🛑BREAKING🛑 කස පුපුරණ හඬ ළගම ඇසෙන විට පෙරහැර ළග බව පවසනවා!

    මොකා අවත් හොදයි මුන්ට වඩා නන් , බලපන් මුන් එන්න කලින් තිබුනට වඩා worst දැන් , ඉගුරු දීල මිරිස් ගත්තා වගේ වැඩක් උනේ .
  18. bladeable

    වහන මිල Skyrocketing...

    හොද වෙලාවට මාස දෙකකට කලින් ගත්තෙ , හිත හිත ඉදල බෑ ලන්කාවෙ.

    No contents