ඔවු බන් ඕකා අර වරායෙන් ගැසට් කරන කෝස් එක කරලා bsc. ටෝක්ස් දෙන්නේ :lol::rofl: ගිය අවුරුද්දේ ෆැමිලි එකම Australia migrate කරනවා කියල ලොකු ලයින් දුන්නා. තාම ගිහින් නෑ :P මම හිතන්නනේ අර වීසා නැතුව බෝට්ටුවෙන් ඕස්ට්‍රේලියා එන්න එපා කියලා ඇඩ් දාන හින්දා බය වෙලාද කොහෙද :lol::lol::lol: