1. bladeable

    Production එක ඉන්දියන් වාහන ගන්න එපා කියන්නේ මේකයි- බලපන්කෝ අලුත් හොන්ඩා WR-V එකට වෙලා තියන දේ

    දැන් එන අලුත් japan වාහනත් මෙලෝ රහක් නෑ බන් නම විතරයි , අනිත් රටවල් දැන් සෑහෙන්න ඉස්සරහෙන් ඉන්නෙ.
  2. bladeable

    BYD ගත්ත අය ෆුල් අනාතයි.

    එහෙම අව්ලක් නෑ බන් මුන්ට පිස්සු , පිටින් repair කරන්න පුලුවන් , කට්ටියව බයකරල තීන්නෙ repairs පිටින් හරියට කරගන්නෙ නැතිවෙයි කියල මකබාස් ල ඉන්නෙ ලන්කාවෙ ගොඩක්.
  3. bladeable

    European vehicles පදින උන් asain රටවල හදන වාහන සත 5කට ගනන් ගන් නෑනෙ බන්

    ඕකේ comment දාන උන්ට හරිහමන් වාහනයක්වත් නෑ බන් , බොරු talk විතරයි , ලන්කාවෙ ලොකුම වාහන පදින උන්ට ඒක එච්චර ගානක් නෑ ආසාවට පැද්ද ටික කාලෙකින් ඒක විකුනල තව අලුත් එකක් අරන් පැද්ද ,මුන් මේ ඒව දිහා බල බල හූල්ල හූල්ල ඉන්න සෙට් එක , උන් ගාව වාහන නැතත් ඒව උන්ගෙ වගේ comment දදා ඉන්න අඩු කුලේ ගොබ්බ හැත්ත...
  4. bladeable

    වාහනේ ගත්තට පස්සේ කීදෙනෙක් වාහනේ දැකලා ඇනගන්න ආවද? බලෙන් එනවද ඇගට?

    ඇත්ත කතාව නන් දැන් කාලෙ එහෙම වාහන දැකල කෙල්ලො සෙට් වෙන්නෙ නෑ , වාහන මැජික් නෙවෙයි අද කාලෙ ඕන එකෙක්ට වාහනයක් තීනවනෙ , ඉස්සර නන් එහෙම කාලයක් තිබුන වාහන ලන්කාවෙ අඩු කාලෙ, දැන් නන් උබ කියන විදියට කෙල්ලො සෙට් වෙන්නෙ අනිව උස ලස්සන කොල්ලෙක් නන් තමයි, උස තමයි කොල්ලෙක්ට තීන්නම ඕන දේ , ඒත් කොට උන් තමයි...
  5. bladeable

    BYD ගත්ත අය ෆුල් අනාතයි.

    මෙහෙම දේකුත් තීනව , මේ ලෝකෙ ඕනම දෙයක් පුද්ගලය මතත් වෙනස් වෙනව , ඕකම වෙන එකෙක්ට උනා නන් සම්පූර්ණ කතාව වෙනස්.
  6. bladeable

    BYD ගත්ත අය ෆුල් අනාතයි.

    BYD එක්ක මුන්ට පට්ට ඇරියස් එකක් තීන්නෙ 😂 , japan market එක දැනටම කෙලවෙලා තීන්නෙ 😎.
  7. bladeable

    Hoppers [2026]

    මේක හොදයිද?
  8. bladeable

    Netflix කාටද ? ඕනේ - TV & Browser

    Thx bro wede goda ✌️
  9. bladeable

    BYD Sealion 6 VS Sealion 8

    ඔව් උබට විතරයි , අනිත් හැමෝම කියන්නෙ පට්ට ලස්සනයි කියල.
  10. bladeable

    Random කතා - ලඟදි ගියා BYD showroom එකකට...

    Atto 1 ගනින් , ගන්න ගානට වටිනව .
  11. bladeable

    කේන්දර බලන්න සල්ලි දීලා රස්තියාදු වෙන්න ඕන නෑ! ඔයාගේ උපන් වෙලාවයි දවසයි AI එකට දීලා,ජ්‍යෝතිෂ්‍යයටසම්පූර්ණ විස්තරයක් 100% Free බලාගන්න කැමතිද? ✨

    ඕක verify කරගන්න පරන ඒව අහල බලපන් ඒව හරිනන් future එක ගැන කියන ඒවත් ගොඩක් දුරට හරි ,මට නන් කිව්ව ඒව ඕකොම වගේ හරි.
  12. bladeable

    Random කතා - ලඟදි ගියා BYD showroom එකකට...

    සිරාවට අපරාදෙ බන් vezel ගත්තෙ උබ , ගත්ත ගොඩක් උන් පසුතැවෙනව. මාත් vezel ගන්න ගිහින් ඇතුලට නැග්ගම එපා උනා , මට කලින් තිබුනෙ prius එකක් ඒකෙ වාඩි වෙලා ඉදල අලුත් vezel එකට නැග්ගාම මහලොකු වෙනසක් නෑ , ගෙවන ගානට පාඩුයි 🤮, ඇත්තටම පරන vezel එක හොදයි ඒ කාලෙ හැටියට අලුත් එකට වඩා.
  13. bladeable

    Vehicle Registration issue?

    අඩෝ මගේ දවස් 3 ආව , ගිය මාසෙ ගත්තෙ. ඔච්චර කල් යන්නෙ නන් නෑ පුතේ DMT එකට කෝල් එකක් අරන් බලහන්.
  14. bladeable

    Hilux Travo එකක් ගත්තා.. ඉන්ටීරියර් LC250 ක්ම තමයි

    Prius ආපු මුල් කාලෙත් ඔහම තමයි කිව්වෙ සින්හලු , දැන් prius උනු කැව්ම් වගේ විකිනෙන්නෙ , battery prices කලයත් එක්ක අඩු වෙනව බොල , ආපු කාලෙ prius battery එකත් පට්ට ගනක් උනා දැන් 5lak වෙන්නෙ . අනික blade battery අව්රුදු 15-20 life span එක ,පොඩ්ඩක් හොයල බලන්න බ්‍රෝ.
  15. bladeable

    Random කතා - ලඟදි ගියා BYD showroom එකකට...

    සිරාවට බන් vezel නන් දැන් හැම එකා ගාවම තීනව අප්පිරියයි. 🤮
  16. bladeable

    Random කතා - ලඟදි ගියා BYD showroom එකකට...

    Selion 6 එකේ fuel supiriyata වැඩ බන් පදින එකෙක්ගෙන් අහගනින් වෙන උන් දන්නෙ නෑනෙ ,අනික fuel ඕනෙම නෑ 100km EV only යන්න පුලුවන්. Vezel කියන්නෙ outdated වාහනයක් දෙකටම නැගල test drive එකක් පලයන් වෙනස තේරේවි , මෙහෙම කතාකරල වැඩක් නෑ පැදලම බලන්න ඕනෙ වෙනස.
  17. bladeable

    අලුතින් වහනයක් ගන්න සල්ලි ඉල්ලලා දුන්නේ නැ කියලා තාත්තා ට ගහලලු, මේ finance ආයතනයක් ඉදිරිපිට දි.

    වෙන කේස් එකක් වෙන්නැති සල්ලි දුන්නෙ නැති එකක් නන් වෙන්න බෑ. මෙන්ටල් අව්ල් ගෑනියෙක්.
  18. bladeable

    Random කතා - ලඟදි ගියා BYD showroom එකකට...

    Colombo and galle නන් කිසිම අව්ලක් නෑ බ්‍රෝ , anyway ගෙවන ගානට මේ කාලෙ හොදම ඉතින් BYD තමයි.
  19. bladeable

    Random කතා - ලඟදි ගියා BYD showroom එකකට...

    බ්‍රෝ ගියපු showroom එක කොහේ එකද? , හැම showroom එකම එකවගේ නෑ.

    No contents