Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
හොඳ, දැන්වීම්-රහිත (ad-free) ආයුර්වේද ඇප් එකක් සොයා ගැනීමට නොහැකි වූ නිසා, මමම එකක් නිර්මාණය කළා
kitchen_discussions
Updated:
Yesterday at 2:34 AM
Ad icon
Iptv
musicking
Updated:
Sunday at 9:52 AM
Ad icon
ZTE MF283U 4G Unlocked Router (Used)
ayanthamaxi
Updated:
Jul 19, 2026
ලංකාවේ හොඳම උපකාරක පන්ති සහ ගුරුවරුන් එකම තැනකින් - TopTuition.lk
dulithapathum
Updated:
Jul 18, 2026
Colombo
RidhMathraa ’26 🎶✨
Tmadhusanka
Updated:
Jul 15, 2026
Electronics
Vehicles
Property
Search
Search results
Search
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser
.
Is tHis lOvE / මේ ආදරයද ?
ආදරේ හරි පුදුම දෙයක්... :D ලස්සනයි යාළුවා... :) (අළුතින් ලිව්වෙ නැද්ද...:))
nwnbs
Post #146
Jan 21, 2010
Forum:
Nisadas saha Kaavya
බැල්කනිය.....
ෆට්ට ෆට්ට... :D හැමදාමත් වගේ නියමයි... :)
nwnbs
Post #50
Jan 21, 2010
Forum:
Nisadas saha Kaavya
මගේ කූඵදුල් පෙමිවති…
තවත් අපූරු කවක්... හිතේ දුක දැනෙන්නම ලියල...
nwnbs
Post #80
Jan 21, 2010
Forum:
Nisadas saha Kaavya
නුඹට ලියමි.........
ලස්සනයි...දුකයි...
nwnbs
Post #10
Jan 21, 2010
Forum:
Nisadas saha Kaavya
ඉතිරිය - Ithiriya
අපූරු නිර්මාණයක් යාළුවා... සමාජයේ වෙන අසාධාරණයක්, දුක් විඳින ජනතාව... ඔබ ඉතාම අපූරුවට ලියල තියෙනව... සුබ පතනව යාළුවා ඔබට... :)
nwnbs
Post #14
Jan 21, 2010
Forum:
Nisadas saha Kaavya
කඳුළ....
කඳුළ... හැමෝටම උරුම දෙයක්... සිනහවටත් වේදනාවටත්... ලස්සනයි ඔබේ අදහස... :)
nwnbs
Post #6
Jan 21, 2010
Forum:
Nisadas saha Kaavya
♥♥ Ay Matama wenne..??♥♥
එළ එළ... :D දිගටම ලියමු... හය වන ප්‍රේමයට සුබ පැතුම්... :P :)
nwnbs
Post #22
Jan 21, 2010
Forum:
Nisadas saha Kaavya
~මානූෂීය මෙහෙවර~
හ්ම්ම්ම්ම්ම්ම්... ගොඩක් සංවේදී අවස්ථාවක් අපූරුවට හිතට ගොඩක් දැනෙන්න ලියල තියෙනව රොන් අයියා... කියවගෙන යනකොට හැමදෙයක්ම මැවිල පේන විදිහ හරිම අපූරුයි... අයියට සුබ පතනව...
nwnbs
Post #21
Jan 21, 2010
Forum:
Nisadas saha Kaavya
ම්o හොඳ කෙනෙක් අද නුඹ සිතුවාට වඩා
හිතට දැනෙන කවක්... දිගටම ලියන්න... සුබ පතනව... :)
nwnbs
Post #5
Jan 21, 2010
Forum:
Nisadas saha Kaavya
පෙම්වතිය මම වෙමි……Pemwathiya mama wemi…
ලස්සනට ලියපු දුක හිතෙන කවියක් රසික අයියා... :) :(
nwnbs
Post #11
Jan 21, 2010
Forum:
Nisadas saha Kaavya
~ Kaviyen Kaviya ~.........Kamathida???
කවි ලියන්න කවුරුත් මෙහි නෑ වාගෙයි පාළුව ඇදෙයි හිතටත් හරි නෑ වාගෙයි ගලපගන්න පද හතරක් නෑ වාගෙයි මටත් හිතයි යන්නට නිදිමත වාගෙයි (මමත් යනවා... හැමෝටම සුබ රාත්‍රියක්... තෙරුවන් සරණයි...!!!)
nwnbs
Post #2,996
Jan 20, 2010
Forum:
Nisadas saha Kaavya
පලමු පෙම සහ දෙවැනි පෙම - 1st Lov & 2nd Lov
පළමු පෙම ගැන මම දන්නව...:rolleyes: ඒත් ඒක බූට් එකක් නොවන නිසා බූට් එක ගැන දන්නෙ නෑ...:no:
nwnbs
Post #13
Jan 19, 2010
Forum:
Nisadas saha Kaavya
SL OLD HIT SONGS Add Here
:P:rofl::rofl::P
nwnbs
Post #64,586
Jan 19, 2010
Forum:
Old Hits
~ Kaviyen Kaviya ~.........Kamathida???
නිදිමත බේරෙනවා ඔබෙ දෙනෙත් වලින් කවි පද දඟලනවා ඔබෙ හිත ඇතුලින් නිදිමත පැත්තකින් තියලා ඔබෙ නොවන ලෙසින් ලියමුද සහෝ පද සතරක් පුරුදු ලෙසින්:)
nwnbs
Post #2,994
Jan 19, 2010
Forum:
Nisadas saha Kaavya
~ Kaviyen Kaviya ~.........Kamathida???
එය එහෙමයි ඒ බව මට වැටහෙන්නේ:yes: ඒක නිසයි හැකි හැම විට මෙහි එන්නේ:) කවි ලියලා හිත නිදහස් කර ගන්නේ:D තව දහයයි තුන්දාහට ලං වෙන්නේ:rofl:
nwnbs
Post #2,993
Jan 19, 2010
Forum:
Nisadas saha Kaavya
පද පේලි .....
අප හමු වූවත් නොවුනත් කාලය ගතවී යනවා අප තනි වූවත් නොවුනත් ලොව එකසේ පවතිනවා
nwnbs
Post #10,491
Jan 19, 2010
Forum:
ElaKiri Lyrics
~ Kaviyen Kaviya ~.........Kamathida???
හිත් රිදිලා නොව මා නිහඬව හිටියේ:no: වෙන වෙන ප්‍රශ්න නැග එයි මගෙ ජීවිතයේ:nerd: කවි පද ගොතන්නට පෙර ලෙස හිටි හැටියේ:baffled: නිදහස් නෑ මගෙ හිත හරි අප්සෙට් නේ:dull:
nwnbs
Post #2,990
Jan 19, 2010
Forum:
Nisadas saha Kaavya
~ Kaviyen Kaviya ~.........Kamathida???
එන්න එන්න කවි ලියන්න කියපු කෙනා පේන්න නෑ වගෙයි අතුරු දහන් වෙලා :වලි කවි: මගෙ ටැග් එක මම අයින් කරා මිනු නංගගෙ කැමති වචනෙ එකතු කරා :) ~පුංචි කවිකාරි~
nwnbs
Post #2,989
Jan 19, 2010
Forum:
Nisadas saha Kaavya
~ ඇයි කලේ ? ~
ඒක නම් මමත් කාලයක් මගෙන් අහපු ප්‍රශ්නයක් යාළුවා... හිත කියන්නෙම ආදරේදි උපරිමයෙන්ම දෙන්න කියල. ඉතිං මම ඒක පිළිගත්ත. දැන් හරි ටිකක්... හිතට දැනුන මගෙ ගොඩක්... :)
nwnbs
Post #2
Jan 19, 2010
Forum:
Nisadas saha Kaavya
SL OLD HIT SONGS Add Here
සඳුන් මල්ලිය දන්නව ඕකෙ වචන ටික... :D පද පේලි එකේ දාල තිබුන... :) අමුතුම ගීතයක් නිසා මම මේක ගන්නව යාළුවා... ස්තූතියි ගොඩක්... :D
nwnbs
Post #64,583
Jan 19, 2010
Forum:
Old Hits
1
2
3
…
Go to page
Go
10
Next
1 of 10
Go to page
Go
Next
Last
No contents
Top
Bottom