1. nwnbs

    ~ Kaviyen Kaviya ~.........Kamathida???

    හිතට නොයේ කවි අදහස් මා හට නම් ඉතින් හිටිය ටික දවසක් නිහඬව මං කවි පිටුවත් හිස් වෙල මට දුකයි දැන් ලියමු ලියමු තුන්දාහට ලඟයි දැන්
  2. nwnbs

    ~~ වේදනාව ~~

    හ්ම්ම්ම්... වේදනාව වචනයත් සමහර වෙලාවට මදියි විඳින වේදනාව කියන්න... නිර්මාණය ලස්සනයි යාළුවා... :)
  3. nwnbs

    ♫:හීන් පැතුමක්:♫

    ලස්සනයි... ඉක්මණටම හොඳ ආරංචියක් ලැබෙයි... :D කාලෙකට පස්සෙද මන්ද ලිව්වෙ...
  4. nwnbs

    SL OLD HIT SONGS Add Here

    ඔව් යාළුව. ලොකු වරදක් වෙලා තියෙනව... ඒ තැන අපි හැමෝගෙම හිත තමයි මම හිතන්නෙ... හැමෝම තව හොඳින් හිතුවොත් හැම පැත්තෙන්ම සහ හැමෝම වැරදි සිදුවන මිනිස්සු විදිහට මම හිතනව නැවතත් අපි ඔක්කොම මෙතන ඉඳියි කියල... එකට... සතුටින්... ඉස්සර වගේම...:)
  5. nwnbs

    පොලීසියටත් වරදී - Police Fails

    පව් පොලෝසිය...:D
  6. nwnbs

    Ara WaHina

    සුන්දරයි... :)
  7. nwnbs

    පලමු පෙම සහ දෙවැනි පෙම - 1st Lov & 2nd Lov

    හ්ම්ම්ම්... අනේ මන්ද... වැඩිහිටියො කියන නිසා අහන්න ඕනෙ... ඇත්ත වෙන්න ඇති... :P ;) ලස්සනට ගලපල ලියල තියෙනව... එළකිරි... :)
  8. nwnbs

    ₪ ₪ විවාහය₪ ₪

    ගැලවිල්ලක් නැති පටලැවිල්ලක් කියන එක ගැන නම් එච්චර පැහැදීමක් නෑ මගෙ... මොකද විවාහය පටලැවිල්ලක් කර ගන්නෙ නැතුව ඉන්න පුළුවන් හොඳ අවබෝධයෙන් කටයුතු කරොත්... නිර්මාණය හොඳයි... :) සුබ පතනව නංගිට... :)
  9. nwnbs

    සිල් ගත්තෝ.... (Sil Gaththoo)

    :yes::yes::yes: ඇත්ත. අක්කගෙ නිර්මාණය ගොඩක් හොඳයි... :) බොරු සිල්වතුන් ගැන ලියල තියෙනව ලස්සනට...
  10. nwnbs

    රැක ගනිව් ලත් උරුමය

    හොඳ නිර්මාණයක් යාළුවා... අදට ගැලපෙන වටින අදහසක්... එළ...
  11. nwnbs

    ~ ලොව ලොකුම මින් මැදුර ~

    ස්තුතියි නංගියො...:D ශෝයි නේද...?
  12. nwnbs

    නුඹ ළශක නැතත් අද

    සුන්දර කවක්... :) දිගටම ලියමු...
  13. nwnbs

    Piyabanna Asi Mata!

    lassanai... thawath lassana wei meka sinhalen akuru karala pinthurayak ekka demmanam... :D idiriyedi a widiyata karanna uthsaha karanna.:) Suba pathanawa digatama apith ekka redemin nirmana karannata... :)
  14. nwnbs

    ~~~ ! ! ! ~~~

    මේක නියමයි... ලස්සනට ලියල තියෙනව හිතට දැනෙන්න... :) සුබ පතනව ඔබට... :)
  15. nwnbs

    ඔබ-මම-ආලය

    මාර ගතිනෙ... නිර්මාණාත්මකයි යාළුව... නියමයි... :D ඒ තරම් ආදරයක්...සුබ පැතුම්... :)
  16. nwnbs

    විශ්වාසයේ රුධිරය(Wishwasaye Rudiraya)

    :yes::yes::yes: නිර්මාණය සාර්ථකයි යාළුවා... අපි ප්‍රශ්න දිහා බලන්න ඕනෙ රාමුවකට කොටු වෙලා නෙමෙයි. විවෘර්තව... ආදරයෙදි විශේෂයෙන්ම...:)
  17. nwnbs

    UBA MONAWADA BALANNE . .

    හෙහෙ... එළ එළ... :lol:
  18. nwnbs

    HAITI: HOW YOU CAN HELP

    කෙනෙකුගේ දුකින් කරදරයකින් ලාභ ප්‍රයෝජන ගන්න හදන තිරිසන් මිනිස්සු... :growl: ස්තුතියි යාළුවා විස්තර වලට...
  19. nwnbs

    පද පේලි .....

    නෙතු කඳුළු වලින් බොරු නොකර ඉඳින් මගෙ පුංචි නගේ රවටා දෙගුරුන් නුඹ ඇයිද නගේ පෙම් බස් දෙඩුවේ කිරි සුවඳ මුවින්...
  20. nwnbs

    HAITI: HOW YOU CAN HELP

    ස්තුතියි... :)

    No contents