ලන්ඩනයේ හැරොඩ්ස් කියන්නෙ
යුරෝපයේ ලොකුම මාකට් එකක් තියෙන ප්‍රදේශයක්. සරලවම කිව්වොත් ලංකාවේ අපිට පිටකොටුව වගේ. ලක්සරි අයිටම්ස්, මනාලියන්ගේ ඇඳුම්, ලොකු ලොකු ගණන්වල බෑග්ස් ආයිත්තම් ගන්න හොඳම තැන වෙන්නෙ හැරොඩ්ස්. හොඳ හොඳ බ්‍රෑන්ඩ්ස්වල බඩු විකුණන වෙළෙන්දෝ අතරේ මේ මාකට් එකේ හිටියා ප්‍රසිද්ධ...