මගෙ දේශපාලනය වෙනස්. මුලින් මාව පාලනය කරගන්න ඕනෙනෙ. මගෙ හිත. ඉතින් දෙයක් දිහා විවෘතව බලන්න කැමතියි. උත්සහ කරනව. නංගි ලියල තියෙන දේ දේශපාලනය වගේම සමාජයේ සිදුවන වෙනත් සිදුවීම් වලටත් යෝග්යයිනෙ... ඒකයි මම කිව්වෙ වටින නිර්මාණයක් කියල... මඩ, චෝදනා මේ දවස් වල මිනිස්සුන්ගෙ හිත වල පිරිල. කොහෙට හරි ගහන්නම...