1. nwnbs

    සුබ පැතුම් ඔබේ පෝස්ට් 48 000ට... :D සඳුන් මල්ලියගෙ ප්‍රෝ එකෙන් තමයි දැක්කෙ... ;)

    සුබ පැතුම් ඔබේ පෝස්ට් 48 000ට... :D සඳුන් මල්ලියගෙ ප්‍රෝ එකෙන් තමයි දැක්කෙ... ;)
  2. nwnbs

    SRI LANKA ~ A LAND LIKE NO OTHER....

    කොච්චර වටින ත්‍රෙඩ් එකක්ද මට මඟ ඇරිල තියෙන්නෙ... :( බොහෝම ස්තුතියි මල්ලියා... නියම වැඩක්... :D
  3. nwnbs

    පොඩි මල්

    ස්තුතියි අදහසට... :)
  4. nwnbs

    දෙමිනිසුන්

    ගොඩක් හොඳ පෝස්ට් එකක්... ස්තුතියි...:)
  5. nwnbs

    Pidurangala - In the midst of serenity

    අපි කොච්චර නම් වාසනාවන්තද... :) තාම ගිහින් නම් නෑ. බලන්න ඕනෙ උත්සහ කරල කවද හරි යන්න... යන්න තැන් නම් ගොඩයි... :) ගොඩක් ස්තුතියි යාළුවා... :D
  6. nwnbs

    ~~~Little girl-What a Talent~~~

    Good Luck for Her...!!! Thnx bro...
  7. nwnbs

    Piyabanna Asai Mata!

    මේකනම් කියවන්න අමාරුයි... :( අකුරු වල පාට වෙනස් කරොත් හරි.තව ටිකක් අකුරු ලොකු කරන්නත් වෙයි... :) )
  8. nwnbs

    What Shaolin Monks Can Do..? - Amazing....

    :shocked: :shocked: :shocked:
  9. nwnbs

    Late Night Sleep

    කේක් ටෙයාර්...:lol:
  10. nwnbs

    BIT - Semester 1 Help

    බම්ප්... උදව් කරන්නෝ... :)
  11. nwnbs

    >::. My 2nd Creation | Time is Coming .::<

    හ්ම්ම්... නයිස් පොයම් බ්‍රෝ... :)
  12. nwnbs

    කාලෙකින් ඇවිත් තියෙන්නෙ මේ පැත්තෙ... :D ඉතින් කොහොමද සහෝ...? හොඳින් ඉන්නවද?

    කාලෙකින් ඇවිත් තියෙන්නෙ මේ පැත්තෙ... :D ඉතින් කොහොමද සහෝ...? හොඳින් ඉන්නවද?
  13. nwnbs

    People With Amazing Abilities!!!!

    මාරයිනෙ... හොඳ ත්‍රෙඩ් එකක් නංගා...හැමදාමත් වගේ... :D
  14. nwnbs

    Pictures we never seen before

    :කූල්: :D
  15. nwnbs

    Try this........

    දැන් එකම පිටුවෙ එළකිරි ත්‍රෙඩ් හතරයි... :D
  16. nwnbs

    පොඩි මල්

    හ්ම්ම්... ඒක ඇත්ත මල්ලියො... :) ස්තුතියි මල්ලිගෙ අදහස් වලට... :) කෝ අලුතින් ලිව්වෙ නැද්ද මුකුත්...?
  17. nwnbs

    පොඩි මල්

    අලෝ නංගා...:D ගොඩක් ස්තුතියි ඔයාගෙ අදහස් වලට...:D ඔයාගෙ නිර්මාණයක් දකින්න ආසාවෙන් ඉන්නෙ... :)
  18. nwnbs

    පොඩි මල්

    ඒක නේන්නම්... මොකටද ලොකු මල්... :) ස්තුතියි යාළුවා... :)
  19. nwnbs

    පොඩි මල්

    අනේ නෑ නංගා...:rolleyes::rofl: ජීවිතය ගැන කිව්වෙ. බොරු විච්චූරණ මොකටද නේද මේ කෙටි ජීවිතයට... :) ස්තුතියි ඔයාගෙ අදහස් වලට...:)
  20. nwnbs

    පොඩි මල්

    :rolleyes:

    No contents