පරණ මගේ නිර්මාණයක් උනත්,යමක් කියන්න ඕනා කියලා හිතුන නිසා මේ නිර්මාණය උඩට ගන්න හිතුවා......මොකද,කෙනෙක්ට කියන්න පුලුවන්.ඒත්,සැබෑ ලෙසින් ක්‍රියාවට නංවද්දී ඔවුන් පරාදයි......පසුවට තමයි තේරෙන්නේ කිවේ වහසි බස්ම පමනක් කියලා..........:yes:
godak sthuthi me adahas walata.........:D
e wagema comment...