මී මැස්සෝ බිස්නස්
මී මැස්සෝ බිස්නස් thread එකෙන් මම ඕගොල්ලොන්ට කියන්න යන්නේ මේ බිස්නස් එක කරලා අවුරුද්දට average ලක්ෂ 12ක් earn කරගන්න විදිය. ඒ කියන්නේ මාසෙට ලක්ෂ 1 යි. මේ වැඩේ කරන්න ඕගොල්ලොන්ට අවශ්‍ය වෙන්නේ මී මැසි පෙට්ටි 40-50 ත් අතර ප්‍රමාණයක්. සාමාන්යෙන් එක පෙට්ටියකින් එක පැණි වාරෙකට මී...