පාරේ යද්දී නම් මට අවුලක් වෙන්නේ නැහැ අනේ...
සති ගණන් පරක්කු වෙන වැඩ, වේටින් ලිස්ට් වල ඉන්න වෙන දේවල් මම සතයක් වත් අරගන්නේ නැතිව කිසිම ලාභ ප්රයෝජන නැතිව නොමිලේ කරලා දෙනවා දවසින් දෙකෙන්...
ඒ නිසා මට පාරේ යද්දී බලෙන් ත්රිවීල් වල එක්කගෙන යන්නේ එන්නේ...
අපි සල්ලි හම්බ කරනවට වඩා මිනිස්සුයි හම්බ...