1. Martian Professor

    Meya kawuda?

    මාවත් ගනින් මේකට
  2. Martian Professor

    මේ කොහෙද කියහල්ලා පුළුවන් නම්...

    මම ආවා බං.... පාන්දර උනා එද්දී....
  3. Martian Professor

    මේ කොහෙද කියහල්ලා පුළුවන් නම්...

    සිරාවට බල්ලෙක් වත් නෑ බං... බස් එකක් නෑ තාම යන්න
  4. Martian Professor

    මේ කොහෙද කියහල්ලා පුළුවන් නම්...

    හරියට හරි.... මිතුර
  5. Martian Professor

    Wife තරහ වෙලා ගෙදර ගියා

    මේ මොකද්ද මේ වෙලා තියෙන්නේ....
  6. Martian Professor

    මේ කොහෙද කියහල්ලා පුළුවන් නම්...

    Colombo nemei bn.... Habai Colombo walatath yanna puluwan Kandy walatath puluwan trinco oni dihawakata yanna puluwan methanin Ne mithure.... ------ Post added on 1765645132
  7. Martian Professor

    මේ කොහෙද කියහල්ලා පුළුවන් නම්...

    බස් හොල්ට් එකේ බං... බස් එකක් නැතුව..බල්ලෙක් වත් නෑ.... කම්මැලි කමට 4ටෝ එකක් දැම්මා....
  8. Martian Professor

    ළමයට මාස හයයිනේ. ඇක්සිඩන්ට් ඒකක්නේ ගණන් ගන්න දෙයක් නෑ

    අනිවාර්යෙන් යාන්ත්‍රික දෝෂයක් කියලා ගැරිජ් බාස් හිරෙට දානවා....
  9. Martian Professor

    එළකිරි සත්දියවර - අදියර 3 🙏 ?

    අපි එනවා මාමේ.... තව මාමලා දෙතුන් දෙනෙක් ඉන්නවනේ.... යමු....
  10. Martian Professor

    එළකිරි සත්දියවර - අදියර 3 🙏 ?

    සුදු වෝල්ටර් මාම ලීඩර්ශිප් එක ගන්න ඕනි.... අපි අළුතෙන් ආව හිච්චි කොල්ලෝනේ..... පැරණි සාමාජිකයෝ ටික සෙට් වෙලා අලුත් අයව පොඩ්ඩක් චියර් කරලා ගන්න ඕනි ඉතින්...
  11. Martian Professor

    ළමයට මාස හයයිනේ. ඇක්සිඩන්ට් ඒකක්නේ ගණන් ගන්න දෙයක් නෑ

    දැනටමත් ක්‍රියත් මක වෙලා බං... හරියට.... වෙරි බහිනකල් ඉඳලා පොලිසියට අරන් ගිහින්.... ඒ මදි ද ?
  12. Martian Professor

    ආචාර්ය අශෝක රංවල බීලා ගිහිං වැඩ පෙන්වයි

    ඒකනේ බං..... මන් එහෙම බං පොල්ලක් අරන් ඕකාගේ ඔළුවටත් ගහනවා
  13. Martian Professor

    ප්‍රේමකීර්තිගේ පුතාටත් ඇත්ත තේරිලා

    එක නම් අනේ මන්දා බං... මට නම් හිතෙන්නේ තේරිලා නෑ... අපේ ජනාධිපති අපේ ජනාධිපති ගානවා... හොම්බට දෙන්න හිතෙනවා...
  14. Martian Professor

    ආචාර්ය අශෝක රංවල බීලා ගිහිං වැඩ පෙන්වයි

    අඩෝ... පව් පොඩි එකා... රන්වලයා උපාධිය ගෙන්න ගිහින් එන ගමන් ද මන්දා.... මරු පොරවල්... කොහොමද මුන්ගේ තිබ්බ ටෝක්...

    No contents