සිරාවට... අස්වැසුම නොගන්න එකෙක් නෑනේ බං... අපි විතරයි ගන් නැත්තේ... අපේ නෝනගේ ගමේ ගෙවල් මොකුත් වෙලා නැති උනුත් කෑම්ප් වලට ගිහිල්ලා ලු මේක අහලා...
සිරාවට
------ Post added on 1764955351
දෙන්න පුළුවන් නම් දුන්නාට කමක් නෑ බං.... ඇත්තටම අසරණ උන මිනිස්සු දැක්කා.... හැබැයි කොල්ලයි කෙල්ලයි බල්ලයි...