1. asankadinesg

    හෙට සිට 20න් ඉහලට දිස්ත්‍රික්ක 4ක කොවිඩ් එන්නත. #BREAKING

    oka maha pissuwak bn. ape gewal laga vaccine centers 2 tiyeddi meken register karanna denne 20km witara dura place ekak
  2. asankadinesg

    ඇදිරිනීතිය දික් කරලද??

    office eke un balanawa mokada taniyen hina wenne kiyala.
  3. asankadinesg

    6 අරීද කියන්නෙ

    aith lockdown epa kiyanakan wahalama tiyai bn
  4. asankadinesg

    මේ වෙලාවෙ SLT 4G කනෙක්ශන් වැඩ කරන් නෑ නේද?

    ubalage 4g case eka apu welawe fiber line down una. ita passe iye dawasema data kapune na
  5. asankadinesg

    ඉරාජ්ට කනට ගහපු කතාව ඇත්තද?

    බස් ගැමුනුත් කන රත්වෙන්න කාලා තිබ්බ එක පාරක්.
  6. asankadinesg

    CB HORNET 160R SCREEN HELP

    bike eka gena nam danne na. meter eka athule backup battery ekak enawanam eka aul wela athi. nattam battery backup line eke aulak
  7. asankadinesg

    මෙදා පාර ගෙදරට වෙලා මොකද කරන්නෙ?

    api nam monday idala weda. e nisa ada car eke seat under carpet okkoma galawala full suddayak damma
  8. asankadinesg

    KDU රෝහල දීපු ආතල් එක මෙන්න

    මට දවසක් වකුගඩු පැත්තේ කැක්කුමක් ආවා. දෙපාරක් විතර සිහිය නැති වුනා. ලගම තියෙන්නේ කේ.ඩී.යූ නිසා ගෙදර අය එකට අරන් ගියා. ගේට්ටුවෙන් එහාට වාහනේ අරන් යන්න දෙන්න බෑ කිවුවා මට පයින් යනවා තියා කෙලින් ඉන්නවත් බැරුව හිටියේ. හරි කමක් නෑ කියලා වාහනේ පාක් එකේ දාලා මීටර් 200 විතර පයින් ගිහින් ඕ.පී.ඩී ගියා...
  9. asankadinesg

    මේ වගේ සිද්දී මේකේ දාගෙන යමු

    apoo KDU eke un genanam kata karanna epa. kata karanna danne nathi un inne
  10. asankadinesg

    දන්න කියන හැම කෙනාටම කෝවීඩ් හැදිලා

    ou bn ape gewal issara gedara ekek positive. un phi ta kiyalawath na. gedara eka job ekatath yanawa

    No contents