මට මේ අම්මව මුණ ගැහෙන්නේ.
මට මේ අම්මව මුණ ගැහෙන්නේ මම නුවර ලංකාතිකට විහාරය වදින්න යනකොට ගල් පඩියක් උඩට අමාරුවෙන් ඉඳගෙන යන එන අයට මොකද්දෝ ටිකට් එකක් දික් කරන ගමන්
අර අපේ ජාතික පුරුද්දට වගේ මටත් හිතෙනවා මේක හොයන්න. මම අම්මත් එක්කම එතන ඉඳගෙන පොඩි චැට් එකක් සෙට් උනා . අම්මට වයස 85.එයාගේ...