2015 ට විතර කලින් ඕක හෙන ලේසියි.
මට මතකයි පාස්වර්ඩ් එක අමතක වෙලා ඊමේල් එකත් ඇක්සස් නැති නම්, ෆ්‍රෙන්ඩ් ලිස්ට් එකේ මූනු පෙන්නුව. රැන්ඩම්ලි ලිස්ට් එකක්.. හරියට කවුද කියල කිවුවොත්, පාස්වර්ඩ් රිසෙට් කරන්ඩ දෙනව.
ඉතින් ෆ්‍රෙන්ඩ් ලිස්ට් එක පබ්ලික් නම් විනාසයක් වෙන්නේ.