1. nwnbs

    Is tHis lOvE / මේ ආදරයද ?

    ආදරේ හරි පුදුම දෙයක්... :D ලස්සනයි යාළුවා... :) (අළුතින් ලිව්වෙ නැද්ද...:))
  2. nwnbs

    බැල්කනිය.....

    ෆට්ට ෆට්ට... :D හැමදාමත් වගේ නියමයි... :)
  3. nwnbs

    මගේ කූඵදුල් පෙමිවති…

    තවත් අපූරු කවක්... හිතේ දුක දැනෙන්නම ලියල...
  4. nwnbs

    නුඹට ලියමි.........

    ලස්සනයි...දුකයි...
  5. nwnbs

    ඉතිරිය - Ithiriya

    අපූරු නිර්මාණයක් යාළුවා... සමාජයේ වෙන අසාධාරණයක්, දුක් විඳින ජනතාව... ඔබ ඉතාම අපූරුවට ලියල තියෙනව... සුබ පතනව යාළුවා ඔබට... :)
  6. nwnbs

    කඳුළ....

    කඳුළ... හැමෝටම උරුම දෙයක්... සිනහවටත් වේදනාවටත්... ලස්සනයි ඔබේ අදහස... :)
  7. nwnbs

    ♥♥ Ay Matama wenne..??♥♥

    එළ එළ... :D දිගටම ලියමු... හය වන ප්‍රේමයට සුබ පැතුම්... :P :)
  8. nwnbs

    ~මානූෂීය මෙහෙවර~

    හ්ම්ම්ම්ම්ම්ම්... ගොඩක් සංවේදී අවස්ථාවක් අපූරුවට හිතට ගොඩක් දැනෙන්න ලියල තියෙනව රොන් අයියා... කියවගෙන යනකොට හැමදෙයක්ම මැවිල පේන විදිහ හරිම අපූරුයි... අයියට සුබ පතනව...
  9. nwnbs

    ම්o හොඳ කෙනෙක් අද නුඹ සිතුවාට වඩා

    හිතට දැනෙන කවක්... දිගටම ලියන්න... සුබ පතනව... :)
  10. nwnbs

    පෙම්වතිය මම වෙමි……Pemwathiya mama wemi…

    ලස්සනට ලියපු දුක හිතෙන කවියක් රසික අයියා... :) :(
  11. nwnbs

    ~ Kaviyen Kaviya ~.........Kamathida???

    කවි ලියන්න කවුරුත් මෙහි නෑ වාගෙයි පාළුව ඇදෙයි හිතටත් හරි නෑ වාගෙයි ගලපගන්න පද හතරක් නෑ වාගෙයි මටත් හිතයි යන්නට නිදිමත වාගෙයි (මමත් යනවා... හැමෝටම සුබ රාත්‍රියක්... තෙරුවන් සරණයි...!!!)
  12. nwnbs

    පලමු පෙම සහ දෙවැනි පෙම - 1st Lov & 2nd Lov

    පළමු පෙම ගැන මම දන්නව...:rolleyes: ඒත් ඒක බූට් එකක් නොවන නිසා බූට් එක ගැන දන්නෙ නෑ...:no:
  13. nwnbs

    SL OLD HIT SONGS Add Here

    :P:rofl::rofl::P
  14. nwnbs

    ~ Kaviyen Kaviya ~.........Kamathida???

    නිදිමත බේරෙනවා ඔබෙ දෙනෙත් වලින් කවි පද දඟලනවා ඔබෙ හිත ඇතුලින් නිදිමත පැත්තකින් තියලා ඔබෙ නොවන ලෙසින් ලියමුද සහෝ පද සතරක් පුරුදු ලෙසින්:)
  15. nwnbs

    ~ Kaviyen Kaviya ~.........Kamathida???

    එය එහෙමයි ඒ බව මට වැටහෙන්නේ:yes: ඒක නිසයි හැකි හැම විට මෙහි එන්නේ:) කවි ලියලා හිත නිදහස් කර ගන්නේ:D තව දහයයි තුන්දාහට ලං වෙන්නේ:rofl:
  16. nwnbs

    පද පේලි .....

    අප හමු වූවත් නොවුනත් කාලය ගතවී යනවා අප තනි වූවත් නොවුනත් ලොව එකසේ පවතිනවා
  17. nwnbs

    ~ Kaviyen Kaviya ~.........Kamathida???

    හිත් රිදිලා නොව මා නිහඬව හිටියේ:no: වෙන වෙන ප්‍රශ්න නැග එයි මගෙ ජීවිතයේ:nerd: කවි පද ගොතන්නට පෙර ලෙස හිටි හැටියේ:baffled: නිදහස් නෑ මගෙ හිත හරි අප්සෙට් නේ:dull:
  18. nwnbs

    ~ Kaviyen Kaviya ~.........Kamathida???

    එන්න එන්න කවි ලියන්න කියපු කෙනා පේන්න නෑ වගෙයි අතුරු දහන් වෙලා :වලි කවි: මගෙ ටැග් එක මම අයින් කරා මිනු නංගගෙ කැමති වචනෙ එකතු කරා :) ~පුංචි කවිකාරි~
  19. nwnbs

    ~ ඇයි කලේ ? ~

    ඒක නම් මමත් කාලයක් මගෙන් අහපු ප්‍රශ්නයක් යාළුවා... හිත කියන්නෙම ආදරේදි උපරිමයෙන්ම දෙන්න කියල. ඉතිං මම ඒක පිළිගත්ත. දැන් හරි ටිකක්... හිතට දැනුන මගෙ ගොඩක්... :)
  20. nwnbs

    SL OLD HIT SONGS Add Here

    සඳුන් මල්ලිය දන්නව ඕකෙ වචන ටික... :D පද පේලි එකේ දාල තිබුන... :) අමුතුම ගීතයක් නිසා මම මේක ගන්නව යාළුවා... ස්තූතියි ගොඩක්... :D

    No contents