මේ නිර්මාණයේ පද පේලි හතරක් වුනාට ඒ තුල ගැබ්වූදේ ව්ශිෂ්ඨයි.. මා එය උපරිමයෙන් රස වින්ඳා... බලන්න,මලක් ඔව් ඒ තුල සුවඳක් තියෙනවා. අපේ ජීවිතත් ඒ වගේ සුවඳවත්ව පවත්වා ගත හැකි නම්.... ලස්සන මලක්..... අපේ ජීවිතත් ලස්සනට පිවිතුරුව අන් අයට ප්‍රියමනාපව තබා ගත හැකි නම්... ගෙවෙන කෙටි දිවිය,අපි හැමෝම...