මම මේක ලියන්නේ මේ වෙන දේවල් දැන් දවස් ගානක ඉඳන් බලන් ඉඳලා බලන් ඉන්න බැරි තැන... අපි හැමෝම දන්න දෙයක් තමයි අපි මේ ත්‍රේඩ් එක මේ තත්වෙට ගොඩ නගා ගත්තේ මධූ මේ හුය ආරම්භ කලදා පටන් මේ මහගෙදරට ගොඩවූ සියළුම සාමජික සාම්ජිකයින්ගේ මහන්සියෙන්..... අද වෙනකොට මේ ඒ බීජය ලොකු රුක්ෂයක් වෙලා... මම මේ හුයට ගීත ලබා...