1. thm14

    රජුගේ බිසව

    පුංචි ලිඳේ වතුර රහයිලු නෙව! :P
  2. thm14

    Mahinda Or General Fonseka ( Vote Now )

    so much for the 57% at 2010 elections :rofl: who's tricking whom :rolleyes:
  3. thm14

    නොදකින් ගෝත පැටියා :dull:

    නොදකින් ගෝත පැටියා :dull:
  4. thm14

    එසේම වේවා මචන් :D බොහොම ස්තූතියි wish එකට :)

    එසේම වේවා මචන් :D බොහොම ස්තූතියි wish එකට :)
  5. thm14

    most influential people in the world: Vote for මහින්ද

    ආයේ පිස්සුවක් ඇතේ :D
  6. thm14

    අහ් අයියේ සුබ අලුත් අවුරුද්දක් :P

    අහ් අයියේ සුබ අලුත් අවුරුද්දක් :P
  7. thm14

    එසේම වේවා! :D

    එසේම වේවා! :D
  8. thm14

    :P එසේම වේවා!

    :P එසේම වේවා!
  9. thm14

    2011 Awrudu Kreeda <Maha Elakiri Kamba Adima>

    උම්මා :love:
  10. thm14

    2011 Awrudu Kreeda <Maha Elakiri Kamba Adima>

    හෙහෙහෙ සිරාවට ඕකව පරිස්සමෙන් බලාගන්න හොදේ! මටනම් කෙලත් උනනවා කටට :D:P
  11. thm14

    2011 Awrudu Kreeda <Maha Elakiri Kamba Adima>

    ඉර පායන්න එපැයි බං, ෆ්ලඩ් ලයිට්ස් වැඩ නෑනෙ :rofl:
  12. thm14

    2011 Awrudu Kreeda <Maha Elakiri Kamba Adima>

    එහෙම ඕනෙ නෑ බං යාලුවො දෙන්නෙක්ට වැඩේ කරතෑකි සමාදානෙන් :P මටනම් එකෙන්ම ඕනේ :rofl:
  13. thm14

    2011 Awrudu Kreeda <Maha Elakiri Kamba Adima>

    හිහහහා, මමයි බ්ලැකයි පැංචාව උයන හැටි ප්ලෑන් කරේ Dinemore එකේ :P :P ඇග බේරං ඉන්නත් එපෑයි:P
  14. thm14

    2011 Awrudu Kreeda <Maha Elakiri Kamba Adima>

    ලොල් ලව් ශ්‍රී ලංකා ටීශර්ට් එකක් ගන්නත් තව 500ක් ඕනේ! දෙකක් දිනන්න පුලුවන්නම් ගොඩ :rofl: ඇබිත්තයි? :P
  15. thm14

    2011 Awrudu Kreeda <Maha Elakiri Kamba Adima>

    මාලිගාවත්තෙ සෙට් එකක් උස්සන් එනවලු උදෙන්ම :rofl:
  16. thm14

    2011 Awrudu Kreeda <Maha Elakiri Kamba Adima>

    හික් හික්! මං කිලෝ ගානට ගන්නම් දීකෝ :( :P ඔව් අනී තාම Lyon, babyboy තාම මාව හොයනවලුනේ ඉතිං දැන්ම ලංකාවට යන්න බෑහ් :P
  17. thm14

    2011 Awrudu Kreeda <Maha Elakiri Kamba Adima>

    ආයෙ ඔටාරාගෙ ෆොටෝ එකකුයි පද පේලියකුයි දාන්න වෙන වැඩක් :P
  18. thm14

    2011 Awrudu Kreeda <Maha Elakiri Kamba Adima>

    බුහහා එහෙනං චුට්ටක් බවලත්ද? :rofl:
  19. thm14

    2011 Awrudu Kreeda <Maha Elakiri Kamba Adima>

    :rolleyes: ගෙදරට ඇවිල්ලා පැංචාව උස්සන්නේ :growl:
  20. thm14

    2011 Awrudu Kreeda <Maha Elakiri Kamba Adima>

    උඹ බවලත් ද? :lol::P

    No contents