මේකේ අහල තියෙන්නේ ලංකාවේ මාසෙට 2.5 laks ලොකු පඩියක්ද කියල. නැතුව මුකුත්ම නැති 0 ඉඳන් පටන් ගන්න කෙනෙක්ට ඒ පඩියෙන් තනියම කොළඹ ලොකු ගෙවල්, වාහන අරගෙන ඒ ණයත් ඔකොම අවරුදු කීපෙන් පියවන්න පුලුවන්ද කියල නෙමෙය්.
ලංකාවේ job එකක් කරලා 2.5lak මාසෙට ගන්න පුළුවන් අය ඉන්නේ ඉතා සුළුපිරිසක් නිසා රටට සාපේක්ෂව එක...