ගොඩාක් ස්තූතියි අපේ දුක අහලා අයේ ලිව්වාට. නැවත පැමිණීම ගැන ගොඩාක් සතුටුයි ඒත් මට දැනෙන්නෙ අර අවන්ත මල්ලිගේ නිර්මාණයේ තිබ්බ භයානක කම එහෙම්පිටින්ම මෙකෙ තියනවා. ඒ වගේම ශ්‍රමය, ලේ දහඩිය උරා බොන සමාජයට අත ගාල ඇන්න ටොක්කක් වගෙ කියලත මට හිතෙනවා. හරිද නම් දන්නේ නෑ. මම වැරදිනම් ටිකක් කියලා දෙන්න.:yes::D