යන්ත්‍ර මන්ත්‍ර ගුරුකම් සත්‍යයයි .කලින් කෙනෙක් පෝස්ට් එකක් දාලා තිබ්බා යම් ආකාරයක විජ්ජා වල් ගැන .
ඒ කියලා තියෙන ක්‍රමවේද උදාහරණයක් විදිහට සැලකුවහොත් බත් මුට්ටියේ කතාව,
ඇත්තටම යන්ත්‍ර මන්ත්‍ර ගුරුකම් වල දී ඔය බත් මුට්ටිය පරික්ෂා කිරීම කරනු ලබනවා,එය සිදු කරනු ලබන්නේ භූමියකට කර තිබෙන වින දෝෂය...