1. urajdrlk

    වාහන පදින කලුවෝ වරෙල්ලා - ටයර් ප්‍රශ්නයක්

    දෙකම හොදා. :yes: අතට අරන් බලන්න. මම හිතන්නෙ ඩන්ලොප් එකට වඩා යොකොහාම එක සොෆ්ට් ඇති
  2. urajdrlk

    බිත්තර මිල

    45/- :baffled:
  3. urajdrlk

    El-nino is here??

    :baffled:
  4. urajdrlk

    GT Radial or Maxis tyre ?

    ඔය දෙකෙන් නම් ජීටී තමා බං හොද. මැක්සිස් ටයර් එක ගල් ගෙඩියක් වගේ :baffled:
  5. urajdrlk

    Questions ලක්ශ 170ට අඩුවෙන් ගන්න පුලුවන් හොදම වාහනයක් ??? (no EV)

    තව පොඩ්ඩක් වියදම් කරන්න පුලුවන් නම් වෙසල් ආර් එස් එකක් ගෙනල්ල දෙන්නම් :yes: :D
  6. urajdrlk

    Drone ලංකාවට

    කොහොමද බං අල්ලනෙ. ඔය ගෙදරක වගේ යැව්වොත්?
  7. urajdrlk

    හච් සිම් යූස් කරන අය එන්න❤️

    මැප් එකවත් වැඩද බං ඔය ඩේටා වලට. මම එක පාරක් දාල හෙන පරිප්පුවක් කෑවා. හැබැයි මෙහෙමයි. මම GPS එකකට දැම්මා. සෝමාවතියෙ ගිහිල්ලත් හැම තැනකදිම හරියටම වැඩ කරා. ඩයලොග් නම් 5G ඒරියා එකේදිත් රෙද්ද කැරකි කැරකි තියෙනව. එපා වෙනව ------ Post added on 1784731639
  8. urajdrlk

    මේ වැගිය හොදයිද බන්.. ගන්න බැලුවේ?

    මීටරේ ගැන තමා විශ්වාස නැත්තෙ. 2016 ක් දෙන්නද දෙන්නද? ෆස්ට් ඕනර්. :yes:
  9. urajdrlk

    Dialog TV තියන උන්

    Dish එක තියෙනව නම් Viu Hub එක ෆ්‍රී දුන්න කාලයක්. කතා කරල බලපන්.
  10. urajdrlk

    වාහන ආයිත් ගනන් ගිහින්

    ඒජන්ට් ලග අපි ගෙන්වන මොඩල් ඇත්තෙත් නෑ බං. තිබ්බොත් එක්කො හදන්නෙ ජපානෙ නෙවේ. :baffled:
  11. urajdrlk

    SORRY.lk

    :lol: අන්තිම ටික :rofl:
  12. urajdrlk

    බැව්වා BAW කාර් වල ලයිට් එක පාරට වදින්නේ නැහැ කියන්නේ අයුබෝවන්ඩ !

    ඕව දබයො බාරතයේ විශිෂ්ථතම නිර්මාන හදල එවනව වගේ :P චීන්නුත් ගෘහ කර්මාන්ත වගේ හදල එවන ඒවා...... :baffled: ඉතින් ඒ ඒ විදිහට තමා ලැබෙන්නේ අපිට :sorry:
  13. urajdrlk

    iPhones මළ කරුමයක් නේ...🤔

    මෙලෝම රහක් නැති ලබ්බක් තමා අයිපෝන්. :P 16PM එකක් ගත්ත. හිර කරල තියෙන්නෙ. ඊක් :baffled:
  14. urajdrlk

    වාහන ආයිත් ගනන් ගිහින්

    ඔව් බං පොඩියට වාහන තුනක් හතරක් ගේනව ඉතින්...... :) යූස්ඩ් නම් කරන්නෙ නෑ බං. ජපන් රීකන්ඩිශන් (අන් රෙජිස්ටර්) විතරයි කරන්නෙ. :yes: ------ Post added on 1784221823
  15. urajdrlk

    වාහන ආයිත් ගනන් ගිහින්

    සේල් වල වැඩනෙ ඔව්වා. අපි නම් තවම අඩුවට දෙනවා. :love: දැනට නම් මිරා සහ ඇල්ටො විතරයි තියෙන්නෙ හැබැයි. :yes:
  16. urajdrlk

    Dialog Airfiber StarLink වලට වඩා Speed ඇතිද ?

    ඩයලොග් :P ස්පීඩ් :lol:

    No contents