මචං,
උබලා වාහන ඩ්‍රයිව් කරනකොට සාමාන්‍යයෙන් කොච්චර විතර ස්පීඩ් එකකින් යනවද? මම නං කොළඹ අවට වාහනේ ඩ්‍රයිව් කරද්දී යන්නේ උපරිම 60 KMph වගේ. කොළඹන් පිට අනුරාධපුරය වගේ දිහාවල යද්දී මගේ උපරිම ස්පීඩ් එක 70 KMph.
ඊළගට හයිවේ එකේ නං 80 ට තමයි මම ගොඩක් වෙලාවට යන්නේ. එකේ වැඩිම ගිහිං තියෙන්නේ 90 ට වගේ...