1. Mozilla

    Bike buying help (Last minute advice)

    :rofl: මං බැලුවා මොකද තෝ පරක්කු කියලා :(
  2. Mozilla

    Bike buying help (Last minute advice)

    FZV2/16 එකක් මං පාවිච්චි කරන්නේ FZ ගැන විස්තර මේකේ තියෙනවා ඕන තරම් https://web.facebook.com/groups/494425507401286/
  3. Mozilla

    Hi Guys I'm New

    Welcome kiwa..USA wala koheda inne?NY,NJ?
  4. Mozilla

    අඩෝ මටත් phone එක විකුණනවා

    25ta karanawanm heta karamawa :P
  5. Mozilla

    Apple mobile users lagen help ekak..

    https://iphoneimei.net/unlock-iphone/remove-icloud-account-from-iphone meka poddak try karala balanapn
  6. Mozilla

    පේපැල් $ ඕනා

    උබේ එකේ ගිෆ්ට් විදිහට එවන්නත් බැනේ :(
  7. Mozilla

    පේපැල් $ ඕනා

    කීයක්ද? :eek: කියන ඔක්කොම එක පාර කියපන්කෝ :frown:
  8. Mozilla

    පේපැල් $ ඕනා

    එක කමක් නැ බන මං කොහොමත් ඒ ගානට හිත හදන් හිටියේ. මං බය උනා වෙනම ෆී එකක් කැපෙනවද කියලා
  9. Mozilla

    පේපැල් $ ඕනා

    නැ බං :(
  10. Mozilla

    පේපැල් $ ඕනා

    koheda ehema ekek thiyenne?:oo:
  11. Mozilla

    පේපැල් $ ඕනා

    ඒ කිවේ? :nerd: $175 කොච්චර විතර කැපෙයි ද?
  12. Mozilla

    පේපැල් $ ඕනා

    තොපේ ලොකු කම බලන්නේ නැ මං යනවා අද කොම් බෑන්ක් :( ගිහින් අරිනවා එකයුන්ට් එකක් :dull: ගන්නවා කාර්ඩ් එකක් :nerd: ලින්ක් කරනවා පේපැල් එකට :baffled: ගෙවනවා එකෙන් :growl:
  13. Mozilla

    පේපැල් $ ඕනා

    නැද්ද? :(
  14. Mozilla

    කොම් බෑන්ක් + පේපැල් ?

    තැන්ක්ස් මචං මං උන්ට කථා කලා උබ කිවා වගේම එකේ වෙනසක් නල්ලූ.පේපැල් වලට ලින්ක් කරන්න පුළුවන් කිවා.වෙනසකට තියෙන්නේ නම නැති විතරයි කාර්ඩ් එකේ රේප් ++
  15. Mozilla

    පේපැල් $ ඕනා

    කට වහපිය බල්ලා :angry: අහලා කියපන්කෝ පොඩ්ඩක් :oo:
  16. Mozilla

    කොම් බෑන්ක් + පේපැල් ?

    Instant Card එක අරන් මගේ වැඩේ කර ගන්න පුලුවනේ? නමනම් ඕනි නැ බං වැඩේ වෙනවනම්.ඒ කියන්නේ හෙට ගත්තොත් හෙටම වැඩේ කර ගන්න පුලුවන්ද? බෑන්ක් එකට ගිහං මොකද්ද බං කියන්න ඕන? අනික ඔන්ලයින් බැන්කි sms බන්කින්ග් වෙනම ගන්න ඕනිද? ඒවාට කියක් ගෙවන්න ඕනිද?
  17. Mozilla

    පේපැල් $ ඕනා

    bimp
  18. Mozilla

    කොම් බෑන්ක් + පේපැල් ?

    නැ බං මං usa එකක් පාවිච්චි කලේ.උබ කියපු එක තේරුනේ නැ ? දවසකින් වැඩේ වෙන්න මොකද්ද කරන්න ඕන?
  19. Mozilla

    පේපැල් $ ඕනා

    මං ඉතින් කැමති 100 ගානේ හරි දෙන්න :rofl: උබ දෙන ගානක් කියපන් :D උබ නිකන් අතල් එකට අහන්නේ කියලත් ඉන්නවා :eek::oo:
  20. Mozilla

    පේපැල් $ ඕනා

    gift විදිහට එවන්න පුළුවන් කව්රු හරි ඉන්නවනම් $170 වගේ දෙන්න

    No contents