මාත් ලැප්ටොප්/ටැබ්/ෆෝන් ගෙනල්ල තියෙනවා බං.ඊට අමතරව කිවොත් වැඩක් නැ කියලා දැනට මං $4000 විතර බඩු අරන් තියෙනවා ebay අඩුයි..ඔක්කොම Walmart/amazon/costco/macy's chines සයිට්ස් නැතුව එකම එක පාරක් කස්ටෝම් එකේ හිර උන ටැබ් එකක් එකත් දැන් 3-4 වගේ ඇති අවරුදු.මතකත් නැ බං අනිත් එකක්වත් නැ ඔක්කොම ගෙදරට ආවා...