ලංකාවේ උන්ගෙන් MSI ගැන අහන්න එපා බං අපේ උන් බයයි MSI කිවම :lol:
මං ගත්තෙත් msi එකක් තමයි පට්ට :love:
http://www.elakiri.com/forum/showthread.php?t=1716389
ලැප් එකේ මොඩල් එක ගහලා නෙට් එකේ රිවිව්ස් බලපන්.යුටුබේ එකේ විඩියෝස් බලපන් එතකොට උබට තේරෙයි ගන්න ඕනිද එපාද කියලා..තව amazon/Wallmart සයිට්ස්...