මීපැණි සහ පලතුරු
මේ තියෙන්නේ portable refractometer එකක්. මේකෙන් මීපැණි වල, පලතුරු වල සහ එළවලු වල water percentage එක නිවැරදිව බලන්න පුළුවන්. හැමෝම දන්නවනේ පලතුරු සහ එළවලු වල වතුර ප්රමාණය වැඩි උනාම ඒවා රස නැති බව. මීපැණි වලත් වතුර ප්රමාණය වැඩි උනාම ඉක්මනින්ම භාවිතයට නුසුදුසු තත්වයකට පත් වෙනවා...