ලංකාවේ සමාජේ අනුව mechanic යන්නේ අනික් දේවල් කරගන්නම බැරි උනාම. එහෙම එකෙක්ට IELTS ගොඩ දාන්න ගොඩක් අමරුය් තම.
නමුත් දැන් බලනකොට australia PR ගන්න එක සමහරුන්ගේ ජීවිතේ goal එක වෙලානේ. ජොබ් නැත්තන් ලැට් හොද හොද හරි ඉන්න කැමතිනේ.
එහෙනම් ලංකාවේ ඔය accounting, engineering, science අරව මේවා degree කර කර...