1. N

    ගෑණුන්ගෙන් ඇති වැඩේ මොකක්ද?

    උඹ හරි බං ඕවා අපෙත් ගොන්කං බොක්කෙන් ලව් කරන්න ගිහින් මාත් අනාගත්තා
  2. N

    අනේ උදව් කරන්න.....

    Office එකේදි ෆන් එකේ ඉන්නවා මචං. අවුලක් නැතුව.
  3. N

    අනේ උදව් කරන්න.....

    ඉතිං කොලුවො තව කතා මොනාද. මේකිමයි මාව මීට් වෙන්න ආවෙත්. :( ආදරේ නෑ කියන්නෙ බං ඒකි මාව වැඩිය Care කරන්නෑ. මං දන්නෑ ඒක ඒකි ආදරේ කරන හැටිද කියලා ඒත් මං ඒකිගෙන් ඊට වඩා ආදරයක් බලාපොරොත්තු වෙනවා. මම අහනවා ඔය අද බලන්න ගිය බුවාටද මටද ආදරේ කියලා. එහෙම ඇහුවම කියන්නෙ මං එයාට ආදරේ නෑ ඔයාටයි ආදරේ කියලා...
  4. N

    අනේ උදව් කරන්න.....

    :lol::lol::lol::lol: අරක්කු නම් බොනවා. ගන්ජා නම් පාවිච්චියක් නෑ කොල්ලා. :no: ඒකි සෙක්ස් කරලා බං වෙන එකෙක් එක්ක. පස්සෙ ඌ ඒකිව දාලා ගිහින්. :(
  5. N

    අනේ උදව් කරන්න.....

    තෑන්ක්ස් මචං.. ජොබෙන් අයින් වෙන්න තියෙනවා නම් හරි බං. ඒක කරන්නත් බෑනෙ. හිතන පරක්කුවට ජොබ් හොයාගන්න බෑනෙ ලංකාවෙ. දැන් තත්වෙ ඕක තමා මචෝ. අද අර හාල්පාරුවව බලන්න ගියා ඒකි. තවම කෝල් එකක් දුන්නෑ. මේකෙ කොල්ලො කියපු දේවල් වලින් මගේ හිත පොඩ්ඩක් හරිගියා බං. මං උදේ ඉඳන් පිස්සෙක් වගේ හිටියෙ.
  6. N

    අනේ උදව් කරන්න.....

    ඔව් මචං.. මොනා හරි කරන්න වෙනවා. නැත්තං මටම විතරයි හැමදාම දුක් විඳින්න වෙන්නෙ. :(
  7. N

    අනේ උදව් කරන්න.....

    නෑ සහෝ.. මං යාලුවෙච්ච දවස්වල කිව්වෙ. මොකද දන්නවද, ඒපාර එයා හිතුවොත් මං එයා එක්ක යාලුවෙන්නෙ අවස්ථාවෙන් ප්‍රයෝජන ගන්න කියලා. මොකද එයා තුන් හතර පාරක් වරද්දගෙනනේ ඉන්නෙ. :) ඒත් මං හිතුවෙ නෑ මේ සම්බන්ධය මේ තරම්ම දුකක් වෙයි කියලා. :no:
  8. N

    අනේ උදව් කරන්න.....

    ඔව් මචං. එහෙම ඉන්න ට්‍රයි කරන්න ඕනි. කරන්නම බැරි වැඩේ ඒක. ඒත් කොහොම හරි කරනවා. :)
  9. N

    අනේ උදව් කරන්න.....

    ඉතිං බං ඒකි ඉල්ලන්නෙ වෙන දෙයක් කියමුකො. ඉතිං ඒක ගැනත් ඒකි නිතරම කියනවා. ඒක මට හිසරදයක්.. අමාරුයි. මම ඒකට කැමති නෑ. අරවා මේවා. ඉතිං මං කිව්වා මට ඒවා කරන්න ඕන නෑ බයවෙන්ඩ එපා කියලා. :baffled: අනේ මචං ඇත්තටම එහෙම කරන්න පුළුවන්ද? අටදාහක් නෙමෙයි කීයක් ගියත් අවුලක් නෑ ඒකිව හිතෙන් අයින් කරගන්න පුළුවන්...
  10. N

    අනේ උදව් කරන්න.....

    ඔව් බං. ඒකි ගැන එකපාරම මතක් වෙනකොට නිකන් පපුව පිච්චෙනව වගේ වෙනවා. කලින් එහෙම වෙලාම නෑ බං. :no: ඒකිට රිද්දන්න අමාරු වෙයි මචං. මොකෝ අර හැලපයත් ඉන්නවනේ ඒකිට. අද අර මීට් වෙන්න ගියපු පරයා. :growl: :lol::lol:
  11. N

    අනේ උදව් කරන්න.....

    අනිවා මං කියන්නම් මචෝ. උඹට ආයෙම බොහොම ස්තුතියි මචං මගේ වැරදි පෙන්නලා දුන්නට. ඔව් බං.. සීරියස් අරගෙන තමා කෙලවගත්තෙ. එහෙම කලත් කමක් නෑ ඒකිත් මට ඒ විදියටම ආදරේ කරනවා නම්. මං විතරක් පුක විකාගෙන මේකිට ලව් කරනවා. එයා හුඟක් ජීවිතේ අනාගත්තු කෙනෙක් බං. මං ඒ හැමදේම දැනගෙනත් බොක්කෙන්ම ඒකිට ලව් කලා...
  12. N

    අනේ උදව් කරන්න.....

    ඔව් මචං. මං තමා #ක දීගෙන ඒකිට කෝල් කරන්නෙ. මැසේජ් කරන්නෙ. කෑවද, බිව්වද හැම මගුලම අහලා මැසේජ් කරනවා. ඒත් ඒවට රිප්ලයි නෑ ඒකිගෙන්. :( ඔෆිස් ඇරෙනකම්ම මැසේජ් යවනවා තාම ඔෆිස් එකේද, තවම වැඩද අරවා මේවා අහලා. ඒවටවත් රිප්ලයි නෑ. බැරිම තැන කෝල් කරනවා. ඒපාර මං වැඩ ඉවර වුණාම ගන්නං කියනවා. :dull: මම චාටර්...
  13. N

    අනේ උදව් කරන්න.....

    මම එහෙම කරන්නං මචං.... උඹට හුඟක් පින් මට උදව් කලාට. :love: ප්‍රශ්නයක් ආවම කියන්න කවුරුත් නෑ බං මට. :no: ඔෆිස් එකේ උන් එක්ක කොහොමද මේක කියන්නෙ. ඒකිට ජොබ් එකත් නැති වෙයි අන්තිමට.:dull: මම ඉතිං බිබී නන්නත්තාර වුණා බං පහුගිය ටිකේම. අද ඉඳන්වත් වෙනස් වෙන්න ඕනි උඹ කියනව වගේ......:)
  14. N

    අනේ උදව් කරන්න.....

    හරි මචං මං එහෙම කරන්නම්... ඔව් බං මං ටිකක් බොළඳ වැඩි තමා ආදරේ කරද්දි. අනික මං ඒකිට බබා, පැටියො කියලා කතා කරන්නෙ. සැරෙන් කතා කරලම නෑ මචං මොන හුයන්න වුණත්. මට ඒකිට එහෙම කතා කරන්න හිතෙන්නෑනෙ. අද ඉඳලා වෙනස් වෙනවා උඹ කියනව වගේ..... :) ඔව් බං.. පිස්සු පීකුදු වෙනවා. :(
  15. N

    අනේ උදව් කරන්න.....

    ඔව් බං. මගෙත් වැරදි තියෙනවා ඒ පැත්තෙන් බැලුවම. මං පෙරේදත් වැඩ කරගන්න මූඩ් එකක් නැති නිසා වරුව දාලා ගෙදර ගියා. මෙන්න මේකි මචං මට මැසේජ් එකක් එව්වා "oya hasirenne podi lamayek wage. jewite gana kisima balaporottuwak na. ohoma jevat wenna ba. kollek unama duka satuta kiyna 2tam muna denna puluwan...
  16. N

    අනේ උදව් කරන්න.....

    මචං මං ඒකි කතා කලාම මේ ටික කියන්නද? ඔයාට ඕනි මාව Back Up එකක් විදියටද, ඔයාගෙ පාලුව යවාගන්නද වගේ දේවල් ටිකක් කියන්නද..?
  17. N

    අනේ උදව් කරන්න.....

    ඔව් මචං..... ඒකිට මං ගැන කිසිම ගාණක් නෑ. ඒකිගෙ හැමදේම දැනගෙනත් මං මේ තරම් ආදරේ කරන්නෙ. ගොඩක් කොල්ලො එහෙම කෙල්ලොන්ට ආදරේ කරන්නෙ අවස්ථාවෙන් ප්‍රයෝජන ගන්න. ඒත් මං එහෙම හීනෙකින්වත් හිතලා නෑ මචං. මං ඒකිට ආදරේ කලේ බොක්කෙන්මයි. ඒත් ඒකි කවදාවත් ඒක තේරුම් ගන්නෑ. ඒකි මට ආදරේ නෑ. මං කොහොම හරි හිත...
  18. N

    අනේ උදව් කරන්න.....

    උඹලා කියන දේවලුත් එක්ක බැලුවම මට හිතෙනවා මචෝ එහෙමයි කියලා. :( අර අද බලන්න ගියපු කොල්ලා කොළඹ හරි මාතර හරි ඉන්නෙ. මාස තුනකට සැරයක් වගේ තමා ඌ එන්නෙ මේකිව බලන්න. හැබැයි හැමදාම කෝල් කරනවලු. :frown: අද ගිහින් ඌව බලන්න.. :growl: මට හිත හදාගන්න පුළුවන් නම් හරි බං. ඒක කරන්න බෑනෙ. මේකි දැක්කම ආයෙම අවුල්...
  19. N

    අනේ උදව් කරන්න.....

    උඹ කියන කතාව ඇත්ත වෙන්න පුළුවන් මචං. වෙලාවකට මටත් ඔය දේ හිතිලා තියෙනවා. මොකද ඒකිට මං ගැන තැකීමක් නෑ. :no: ඒකි වැරැද්දක් කලා බං. ඇයි ඒකි මගේ හිතේ බලාපොරොත්තු ඇතිවෙන විදියට චැට් කලේ. ඒකිට එහෙම නොකර ඉන්න තිබුණා. බලපං මට දැන් හිත හදාගන්න බෑ. හරියට කෑමක්වත් කන්ඩ බෑ බං. අම්මා අහනවා මොකද වෙලා...
  20. N

    අනේ උදව් කරන්න.....

    එයා බැහැ කියන්නෙ නෑ සහෝ. බලන්න මං කලින් දාපු Thread එක. එයා මාත් එක්ක යාලුයි. ඒත් සහෝ මං බලාපොරොත්තු වෙන ආදරේ නම් එයාගෙන් ලැබෙන්නෙ නෑ. :no: අනේ මන්දා මට ඒකිව තේරුම් ගන්ඩ බැහැ. අර යෝජිත විවාහයෙ කොල්ලා අද මීට් වෙන්න ගියා. ඌව එපාලු. මාවලු ඕන. මටලු වැඩියෙන් ආදරේ. ඌට ආදරේ නෑලු. ඌව අමතක කරන්න බෑලු...

    No contents