1. N

    අනේ උදව් කරන්න.....

    ඉතිං එයා මුලින් කිව්වා එයාට සල්ලි ඕන නෑ කියලා. අනික එයාටත් ලොකු සල්ලියක් නෑ සහෝ. ජොබ් එක අතින් මට වඩා ටිකක් ඉහළ තැනක ඉන්නවා. ඒත් පඩියෙන් ගත්තම මට වඩා රුපියල් හයදාහක් හත්දාහක් වැඩි. :( විහිලු කරන්න කලින් හිතපං.... උඹත් මේ වගේ තත්වයක හිටියා නම්... :( :)
  2. N

    අනේ උදව් කරන්න.....

    අහපන්කො මචෝ. මුලින් මං ඒකි එක්ක අක්කා අක්කා කියලා චැට දැම්මෙ. පස්සෙ මේකිම තමා බං මට බලාපොරොත්තු දුන්නෙ.. බලාපොරොත්තු දෙන විදියට චැට් කලේ. ෆේස්බුක් එකේ. මුලින් මං ඔය අද බලන්න ගියපු පොන්සියාට ආදරේද කියලා ඇහුවම නෑ කිව්වා. මේකි කලින් කොල්ලො දෙන්නෙක් එක්ක යාලුවෙලා හිටියලු. ඉතිං උන් දෙන්නම බූට්...
  3. N

    අනේ උදව් කරන්න.....

    :(:(:( අනේ මන්දා බං.. මට ඒකිව අමතක කරන්න අමාරුයි.. ඒකිව නැතිවෙයි කියලා හිතෙනකොට පපුව මොකක්ද වෙනවා..:no:
  4. N

    අනේ උදව් කරන්න.....

    හමුවනා නෙත් දහක් අතරින් ඔබේ දෑසම සොයා ඇවිදින් ඔබට මෙතරම් ලංව ඉන්නේ නොලැබෙනා බව දැන දැනයි... අයාලේ ගිය හීන අතරේ ගොඩගසා මහා වේදනා මමම විතරද පෙම් කරන්නේ ආත්මය පරදුව තියා... ඔබව හිමිවේනම්... ඔයා අදහන්නම්... අදරෙයි මන් රත්තරනේ දැන් නැතුව ඉන්නට බැහැ ඔයා... තෙතමනේ ඇති පපුව ගැඹුරේ උනනවා...
  5. N

    අනේ උදව් කරන්න.....

    අනේ උදව් කරන්න..... මේ මං කලින් දාපු Thread එක... මේක කියවලා ඉන්න. ගොඩක් අය මාව විහිලුවට ගත්තා උදව්වක් ඉල්ලන්න ආවම. මං හුඟක් අසරණ වෙලා ඉන්නෙ. උදව් ඉල්ලන්නවත් යාලුවො නෑ.:(:no: http://www.elakiri.com/forum/showthread.php?t=1603245 පහුගිය දවසක එයයි මායි නිවාඩුවක් දාලා මීට් වුණා. මං එයාට French...
  6. N

    අනේ උදව් කරන්නකො

    ane manda bnz mata dan pissu wage...
  7. N

    අනේ උදව් කරන්නකො

    ane manda bn. mama adal half day dala awa. ada hetama bosa mawa aiyn karanawa job eken.. eki mata msg karanawa eyata palui ai giye kiyala.. :( kollek ekka idapu eka mata awulak naha machan. eki mata kamathi kiyanna kalin eki mata e dewal kiwwa. ane mnda bn :( :( :( ubage katawath atta bn...
  8. N

    අනේ උදව් කරන්නකො

    ඔෆිස් එක ඇතුලෙ එච්චර දෙයක් කරගන්න බෑ බං සහෝ. හතර වටේම එවුන් ඉන්නවනේ. උන් දැක්කොත් විනාසයි. බොස් ගෙ කනට වැටුනොත් කම්මුතුයි. අනේ මන්දා. මට එපා වෙලා බං ඉන්නෙ. පුදුම කරුමයක්. මට වැඩක් කරගන්නත් බෑ. :(
  9. N

    අනේ උදව් කරන්නකො

    කොල්ලෙක්ගෙ වේදනාව එක්ක විහිලු කරන්න එපා බං. උඹටත් කවදා හරි දුකක් වේදනාවක් දැනුන දාට ඒක තේරෙයි. :( ඉතිං මං එයාට ආදරෙයි බං. ඒත් එයා විකාර කියවනවනේ. මං මොනාද කරන්නෙ. හිතාගන්න බෑනෙ
  10. N

    අනේ උදව් කරන්නකො

    මම දැම්මෙ නැහැ මචං. මේ අදයි සිද්ධිය උනේ. මට ප්‍රශ්නෙ තියෙන්නෙ ඒක නෙමේ. එයා ෆේස්බුක් එකෙන් චැට් කරන්නෙ එක විදියක්. හැබැහින් දැක්කම නෝමල්. මුකුත් කතා කලේ නෑ වගේ ඉන්නෙ. හෙට මොනා වෙයිද දන්නෑ. :( අනික කියන කතාවෙ තේරුමක් නෑ සහෝ. මුලින් කන්‍යාපටලයක් අල්ලගත්තා. ඊට පස්සෙ අර යෝජිත විවාහ කොල්ලා. ඌට...
  11. N

    අනේ උදව් කරන්නකො

    උඹලගෙන් ඇහුවෙ මට අහන්න කෙනෙක් නැති නිසා සහෝ......... :( මට එයාගෙන් අයුතු ප්‍රයෝජන ගන්න අවශ්‍යය නැහැ බං. මං එයාට ආදරෙයි. :(
  12. N

    අනේ උදව් කරන්නකො

    ප්‍රතිචාරයට ස්තුතියි යාලුවා. මම එයාට මගේ හිතේ තිබුණ ආදරය ප්‍රකාශ කලා. ෆෝන් එකෙන් තමා කිව්වෙ (SMS මාර්ගයෙන්) සිද්ධිය මම උඩින් ලියලා ඇති. ඊට පස්සෙ තමා කලබැගෑනියක් වුනේ.. මම එයාට ඇත්තටම ආදරෙයි. එයත් මට ආදරෙයි කියලා මං දන්නවා. ඒත් අර යෝජිත විවාහය තමා හරහට ඉන්නෙ. එයා ඒ කොල්ලට කැමතිත් නෑ. ඒත් එයා...
  13. N

    අනේ උදව් කරන්නකො

    අනේ උදව් කරන්නකො ඔයාලා කාටහරි මට උපදෙසක් දෙන්න පුළුවන් නම් ගොඩක් පින් සිද්ධ වෙනවා.. මං හුඟක් අසරණ වෙලා ඉන්නෙ.. මේකයි මගේ කතාව.. මම හුඟක් සල්ලි තියෙන කෙනෙක් නෙමෙයි. සාමාන්‍ය පවුලක කොල්ලෙක්. මම රැකියාව කරන ආයතනයට මීට මාස තුනකට විතර කලින් අලුතින් ගෑනු ළමයෙක් ආවා. එයා මට වඩා ටිකක් උසස් පෝස්ට් එකක්...

    No contents