-ෆ්‍රිජ් එක ඇතුලෙ බැලුව නම්....
ඔන්න ඉතින් ඇම්ඩ කාලක්‍රියා කරල එහෙම දැන් ගිහිල්ල අපායෙ,:lol:. මූ යම රජ්ජුරුවො ලඟට යන්න පොලිමේ ඉඳිද්දි ඔන්න මුට සෙට් උනා පොරක්ව..
"තමුසෙට මොකද උනේ? තමුසෙ මොනා වෙලාද මළේ?:)
ඇම්ඩ කිව්ව,, "මාව හීතලට ගල් වෙලා ඕයි මලේ.., ඉතින් තමුසෙට මක්කෙයි උනේ":eek:
මාව...