1. bladeable

    බස් කාලකන්නි

    Adu kule unta bus ekk drive karanna dunnama ithin uta hathara maha nidane hambuna kiyala tamai hithenne ithin arala yanawa pare ballo wage.
  2. bladeable

    ලංකාවෙ කොල්ලො බලන් ඉන්නවා සුද්දි පැනලා බේරගන්නවා 🤯

    ලන්කාවෙ අඩු කුලේ උන්ගෙ කයිය විටරයි බේසික් දැනුම නෑ, අනුන්ගෙ ඕප දූප හොය හොය ඉන්න විටරයි දන්නෙ , ඇත්තටම පිටරට උන් සෑහෙන්න ඉස්සරහින් ඉන්නෙ අපේ මෙ වගේ ගොන් වස්සොන්ට වඩා.
  3. bladeable

    Land advertisement best site?

    Land advertisement ekk danna hoda ikman.lk da natnan ලහිපිට da? Dekema same prices wage yanne.
  4. bladeable

    ලංකාවේ solar power system accessories...

    Off grid wala battery capacity adu wenawa kalayath ekka ekata solution ekk na loke kohewath. Aith ganna giyama battery ganan.
  5. bladeable

    Software company layoffs?

    IT dn wedak na bn , hama ekama software engineer gaga innawa padiyakwath na dn harihaman widiyata ,aluth unta kohamatath na. Puluwan taran business side ekata move weyalla.
  6. bladeable

    PVT Limited කම්පනි එකක් රෙජිස්ටර් කරමු

    Mail eka awa password eka hadanna , "error! Unauthorized request " kiyala error ekk enawa mkda danne na neda?
  7. bladeable

    ICE gahala thiyena un

    Ona deyak tinawanan ahapan
  8. bladeable

    මේ දවස් වල වාහන වල ගනන්

    Owa full amount eka newei bn thawa add wenna tinawa , ewa add unama oita wada gdk wedi. eka danna un thamai second hand ewa wedi ganata danne.
  9. bladeable

    කොලෙස්ටරෝල් වලට බෙහෙත් බොන උන් ඉන්නවද?

    කොලෙස්ටරෝල් අඩු කරගත්තා කියල heart attack හැදෙන එක වැලකෙන්නෙ නෑ බන්, ඒක නිකන් හිත හදා ගන්න කරන වෙඩක් විටරයි, කොලෙස්ටරෝල් තිබ්බත් නැතත් heart attack හැදෙන්න පුලුවන්. ඒක එන්නෙ ජාන වලින් , Genes will allways win.
  10. bladeable

    Second hand market price crash wena vehicals?

    මච්න් ඉස්සරත් ලන්කාවෙ හැමෝටම වාහනයක් ගන්න බෑ ගොඩක් උන්ට ඒක ඩ්‍රීම් එකක් උනා , ඉස්සරහටත් එහෙමයි ඕක වෙනස් වෙන්නෙ නෑ, ගන්න උන් ඉස්සරත් ගත්ත, ගන්නෙ නැති උන් ඉස්සරත් ගනන් වැඩි පස්සෙ අඩු වෙයි කිය කිය හිටිය , ඒත් කවදාවත් පරන ගනන් වලට එන්නෙ නෑ උබල අපි හිතන වට වඩා ලොකු ගානක් ඉස්සරහට වාහනයකට යට කරන්න...
  11. bladeable

    Excise duty for vehicle imports announced

    2023 prius ekaka cif value eka oita wada wedi bro , oya dala tina gana enne 2019 wage prius wala
  12. bladeable

    Excise duty for vehicle imports announced

    Meke widiyata aluth prius eka koti 3 tath wedi
  13. bladeable

    ආණ්ඩුව හදපු තාර පාර තමන්ගේ බූදලයක් කරගත්ත පවුලක් නිසා මහරගම මල් පාර උණුසුම් වෙයි..

    දැන් තමයි වෙලා තීන වැඩේ හරියටම තේරුනේ, හැබැයි ගෙවල් අයිති කාරයටත් බෑ නේද උන්ගෙ නොවන ඉඩමක තාප්පයක් ගහන්න? , මොක්ද පාර උන්ගෙ නෙවෙයිනෙ , හැබැයි ගෙවල් කාරය කියන කාතාවනන් ඇත්ත පාර එතනින් ඉවරයි.
  14. bladeable

    හාමුදුරුවන්ට ශීට් එක දීල නෑ

    හොද වැඩේ , වෙන්න ඔනෙ ඕකම තමයි. ඕකුන් මිනිස්සුනව රවට්ට ගෙන හැම සැපෙම විදිනව අපේ ගොන් වස්සොත් බඩට කන්න නැතත් තට්ටයොන්ට පූජා කරනවා.

    No contents