වීවිධ භාෂාවන් විවිධ සමාජ රටාවන් විවිධ සංස්කෘතීන් පිළිබඳ අත්දැකීම් ලබන දුර ගමන් යෙදෙන චරිතයකි.මනස ඉතා දුර්වල විවිධ මානසික ආවේගයන් ඔස්සේ සිත එක් එක් දිශාවන් ඔස්සේ සිත දිව යන චරිතයක් විය හැක.තම නිවසේ නිතර ආරවුල් සිදුවීමක් සිදුවනවා වන්නට පුලුවන.
මව සමඟ යම් සිත් අමනාපකම් සිදුවිය හැක.2014 ආරම්භයත්...