ඒ කාලේ මගේ අතේ සතේ නෑ - බැසිල්
මං ඉස්කෝලෙ යන කාලේ හොස්ටල් ගාස්තුවටවත් සල්ලි තිබුණේ නෑ
තමන් අධ්‍යපානය ලබන කාලයේ නේවාසිකාගාරයට දෙන්නවත් මුදල් නොතිබූ බවත් පවුලම නැගිට්ටේ අම්මාගේ ධෛර්යයෙන් බවත් ආර්ථික සංවර්ධන ඇමති බැසිල් රාජපක්ෂ මහතා පවසයි.
ඒ මහතා මෙසේ පැවසුවේ ගම්පහදී පැවති ‘ලිය අබිමන් –...