1. Mozilla

    උයන්න දන්න උන් උදව් කරන්න :(

    එක සැරයක් හදන්න ගිහින් පට්ට බේරී වෙලා විසික් කලා බං..:(:lol: මේ පාර හරියට දැන ගැන ඕනා :dull: :frown::dull: :eek:
  2. Mozilla

    උයන්න දන්න උන් උදව් කරන්න :(

    උයන්න දන්න උන් උදව් කරන්න :( බම්ප් එහෙකට රේප් 11+ දෙනවා සත්තයි :lol: මචං බාස්මති වලින් රයිස් හදනකොට හාල් එක හදා ගන්නේ කොහොමද?ඒ කියන්නේ අර හාල් ඇටේ බාගෙට තම්බිලා වගේ එකින් එකට ඇලෙන්නේ නැතුව වේලිච්ච ගතියට හදාගන්නේ කොහොමද?(මික්ස් රයිස් එකක් හදන්න ට්‍රයි එකක් දෙන්න)
  3. Mozilla

    සිංහලේ_බෝතලේ

    RIP PS :(
  4. Mozilla

    මේ තුනෙන් කොයි එකද හොද?

    පොඩ්ඩක් කියවලා බලපන්කො :frown:
  5. Mozilla

    මේ තුනෙන් කොයි එකද හොද?

    මං බැලුවා කව්ද යකෝ මේක බම්ප් කලේ කියලා.මාත් මේ ලැප් එකවත් ගත්තේ නැ.මේක තමයි ගත්තේ http://www.elakiri.com/forum/showthread.php?t=1716389 වොරන්ටි වලට ඉන්ටනැෂනල් වොරන්ටි හම්බ වෙනවා ඉතිං,මං ඔච්චර හොයාලා බැලුවේ නැහැ බං..ඔක්කොම හිතුවොත් ගන්න වෙන්නේ නැ
  6. Mozilla

    WOW.LK එකෙන් බඩු ගන්නේ බලාගෙනයි

    මට එකක් ගන්න ඕන..ස්කයි අපු වේලක මට msg එකක් දාපන්.දැන්නම් නැ මන් ඔන්ලයින්
  7. Mozilla

    WOW.LK එකෙන් බඩු ගන්නේ බලාගෙනයි

    උබ මෙව්වා ෂිප් කරනවද? දැන් කොරියාවේ නෙමෙයිද ඉන්නේ?
  8. Mozilla

    ට්‍රිප් හෙල්ප්

    දවසම මෙහෙමයි :cool::( http://i.imgur.com/rrAzGUV.jpg http://i.imgur.com/x9CBlsN.jpg
  9. Mozilla

    ට්‍රිප් හෙල්ප්

    එනවනම් හොදට ලෑස්ති වෙලා වරෙන් :dull:
  10. Mozilla

    WOW.LK එකෙන් බඩු ගන්නේ බලාගෙනයි

    ඕකුන් බොරුවට දිල් දිල් ගන්නේ බං.ඉස්සරනම් ඕකුන් හොදයි,දැන් චාටර් වගේ :eek:
  11. Mozilla

    Kapruka Voucher

    ehenam wadak na ban :(
  12. Mozilla

    Kapruka Voucher

    ow ekak ewannam ona.mehe idala USA walata.puluwan weida? 2 wage labenna ona
  13. Mozilla

    Kapruka Voucher

    Free da?
  14. Mozilla

    Gaming Pc Help

    Yep PS3 ekak ganin...PC haduwath mara dukak ban..samahara games wada karan na.wada kalath hariyata na..eka eka seen.math gaming lap ekak gathhe
  15. Mozilla

    PORK STEAK හදමු

    මුල සිට අගට බාස්මති වලින් මික්ස් රයිස් එකක් හදන හැටි.:P
  16. Mozilla

    PORK STEAK හදමු

    මික්ස් රයිස් එකක් හදන හැටි දාපන්කෝ කව්රු හරි
  17. Mozilla

    අධිවේගී අන්තර්ජාලය ලංකාවට අහිමි වෙයි?

    නිකන් ඉතිං කොහොමත් හම්බ වෙන්නේ නැනේ.එත් වෙන දියුණු රටවල් වල සමහර දේවල් නිකන් හම්බ වෙනවා.එතකොට උන් අපිට වැඩිය දුප්පත් වෙන්න එපයි බන්..:P මන් කියන්නේ එහෙම ගාන වැඩි උනාට කමක් නැ..Connection /ස්පීඩ්/ වගේ දේවල් ඒ ඒ විදිහට තියෙනවනම්.උබ නිකන් ස්ල්ට්/මොබිටෙල් Customer Care එකට කෝල් එකක් දීලා බලහන්...
  18. Mozilla

    අධිවේගී අන්තර්ජාලය ලංකාවට අහිමි වෙයි?

    මට දේශපාලනයක් වැඩක් නැ..කවුද ඉන්නේ මොනාද කරන්නේ වැඩකුත් නැ..මට ඕන අඩු ගානට හොද ඉන්ටෙර්නෙට් එච්චරයි :angry:
  19. Mozilla

    අධිවේගී අන්තර්ජාලය ලංකාවට අහිමි වෙයි?

    ඔවානම් මං කියන්න දන්නේ නැ බන් ඕකනම් මටත් හිතුනා.යේ කලින් සැරේ වගේ වෙයිද? ගාන එහෙම අඩු වෙයිද දන්නේ නැනේ?

    No contents