එකනම් ගානක් නැ මචන්..එක හමාරක් වගේ යන්න ඇති
තැන්ක්ස් මචන් 11+
මං ගත්තා බඩු ඔක්කොම ආවේ පොස්ට් එකෙන් ගෙදරටම.කුරිය සේවිස් වලින් ගත්තම තමයි ටැක්ස් ගෙන්න වෙන්නේ
:cool:
නැ බන් කප්රුකලගේ බොරුවට ගණන් කියලා ගන්නවා.මේකනම් දැනටම පට්ට මටනම්.MSI කිවම ලංකාවේ මිනිස්සු හරි බයයි බං.එක්කෝ නොදන්නා කම...