මටත් ආවා බන් ඒ කෙස් එක.මන් දකිද්දීම හිතුවා GT වැඩක් ඇති කියලා
මේක නෙමෙයි මන් කිවේ.
මං 11+ දුන්නා ඔන්න
තැන්ක්ස් මචන්
අර asus එක ගන්න බලනකොට මේක දැක්කේ.:lol:
තර්ඩ් ගොඩක් දැම්ම එක එක ලැප්ස් ගැන අහලා අන්තිමට දැක්කෙවත් නැති එකක් දැක්කා
මේක දැම්මෙත් ගන්න උන්ට දැන ගන්නයි අනිත් එක උබල බලයි ත්ර්ඩ්ස්...