පට්ට විඩියො එකක් හම්බ උනා ;)
මෙකෙ ඉන්න පිරිමි එකා මෙ කෙල්ලව කිඩ්නැප් කරන්න යනවා... එහෙම ගිහින් එයාට වෙන දෙ බලන්නකො :D
:rofl::rofl::rofl:
2cXDgFwE13g
අර කොල්ලා දකින බොනික්කො වලින් කියන්නෙ උ කිඩ්නැප් කරපු/රේප් කරපු කෙල්ලො...:dull:
එතකොට අන්තිමට අර කෙල්ල බිත්තියෙ මාර්ක් කරන්නෙ(Tally Marks) එ මෙ...