1. Mega Mass 4000 ගැන ????

    හොඳ ප්‍රතිපල එනවද ? ඉක්මනට muselse සහ බර වැඩි කර ගන්න පුලුවන්ද?? mega mass එකේ මිල කීයක් විතර වෙනවද ඒවා ගැන දන්නා කව්රු හරි ඉන්නවනම් කරුණාකරලා කියන්න. ස්තුති ...
  2. How to become a male modeler in Sri Lanka

    Hi, I'm interested of knowing how to become a modeler in Sri Lanka, just like presenting for modeling shows And how to start my carrie..Any age barrier ?... Anyone knows what are the requirements for that?? Isthoothi..!!
  3. කොහොමද බර වැඩි කරගෙන මහත් වෙන්නේ ??

    කොහොමද බර වැඩි කරගෙන මහත් වෙන්නේ ?? මට මාසයකින් හෝ පුළුවන් තරං අඩු කාලයකදී බර වැඩි කර ගන්න ඕන .. 5kg විතරවත් පුළුවන් උනොත් ලොකුම දෙයක්... කව්රු හරි දන්නවද ටිප්ස්?? ගොඩක් කන්න කියල නම් කියන්න එපා ... මම weight gainer එකකුත් පාවිච්චි කරනවා. ජිම් යනවා .. කරන්න පුළුවන් හැම දෙයක්ම කරනවා. ඔයාලගේ...
  4. weight gainer ගැන උදව්වක්

    weight gainer ගැන උදව්වක් Weight gainer පාවිච්චි කරන අය හෝ එක ගැන දන්නා අය ඉන්නවද .. මමත් ඇත්තටම කියනවනම් පාවිච්චි කරනවා .. එකෙන් ඔයාලට ඇත්තටම ප්‍රතිපල තියෙනවද ??ඔයාලගේ අදහස් දක්කවන්න

    No contents