Mega Mass 4000 ගැන ????

May 8, 2011
31
0
0
හොඳ ප්‍රතිපල එනවද ? ඉක්මනට muselse සහ බර වැඩි කර ගන්න පුලුවන්ද?? mega mass එකේ මිල කීයක් විතර වෙනවද ඒවා ගැන දන්නා කව්රු හරි ඉන්නවනම් කරුණාකරලා කියන්න.
ස්තුති ...
 
May 8, 2011
31
0
0
machan 4Kg only Rs: 10,000
vithara wenawa...kiyala mata dena ganna lebuna..
:yes::yes::yes::yes::yes::yes::yes::yes:

kohenda ganna thiyenne WEIGHT GAINER APATITE EKA 900g da kohedath 5550.. eeta sapekwa oya gana nam labai...

Apatite weight gainer saha mega mass atharin wada honda mokakda kiyala suggestion ekak denna kaata hari puluwanda?