1. coolnishan

    Blind Cricket

    R.I.P Some... :(
  2. coolnishan

    අපි match eka දිනුම්

    Congratzzz SL Team... :)
  3. coolnishan

    ~~~Post your Real Pic Here~~~

    Langadi Biuwada..? :D
  4. coolnishan

    Kello Kiyanne???

    :D
  5. coolnishan

    Mmm don't know malla.e moko jaya neththe..? GF ge aulak da..? Hmmm... Mata Ape RuwinTRY malliya...

    Mmm don't know malla.e moko jaya neththe..? GF ge aulak da..? Hmmm... Mata Ape RuwinTRY malliya Katha kalaa Ambalamata.ada re wela set wemu. :D
  6. coolnishan

    ah! Malliya Kohomada Kohomada Life eka..? :)Aurudu saarai wage... :D

    ah! Malliya Kohomada Kohomada Life eka..? :)Aurudu saarai wage... :D
  7. coolnishan

    Kello Kiyanne???

    ඔව් මචන් මම ඔයාගේ කථාවට එකඟයි.අපේ කරුමෙටද මංදා සෙට් වෙන්නෙම චා කෙල්ලෙක්.මොකක් හරි අවුලක්. :(
  8. coolnishan

    Kello Kiyanne???

    yaa machan.oya dannawane ada kaale kellone ge heti...:oo: 5 wasare indan BOOK karanna wenawa.:baffled:
  9. coolnishan

    Kello Kiyanne???

    මටත් මේ දුක මෙහෙම්ම ම දැනිලා තියෙනවා. :baffled::( ඒත් මටත් කියලා හොඳ කෙල්ලෙක් මේ ලෝකේ කොහේ හරි ඇති කියලා හිත හදා ගත්තා.... ඒ දේ මම කාලයට බාර දීල තියෙන්නේ.... ;)
  10. coolnishan

    SL OLD HIT SONGS Add Here

    අප අතරින් වියෝවූ සඳුන්ගේ ආච්චි අම්මාට නිවන් සුව පතමි.:(
  11. coolnishan

    Kello Kiyanne???

    කතාව ඇත්ත මචන්.ඒත් මේ ලෝකේ .5%හරි හොඳ කෙල්ලොත් ඉන්නවා.
  12. coolnishan

    tHE CondOm sHOW***You wanna wear it? ...

    paata paata ewath thiyenawa. :P
  13. coolnishan

    Jaksonta una de

    මාං හරි ආශා කරපු නිවේදකයෙක්.ඔහුටම ආවෙණික වෙච්ච ශෛලියක් තිබුනා.ගඟ දිගේ,සලං හන්තේ වැනි වැඩසටහන් මා නැරඹුවේ ඉතා කැමැත්තෙන්.නමුත් අද රෑපවාහිනියේ දොඩවන ආකාරය දැක්කම දැනෙන්නේ ලොකු කණගාටුවක්..... ඇයි කලාකරුවෙක්ට ස්වාධීනව ඉන්නට බැරි... :rolleyes:
  14. coolnishan

    මූට-මාර-ආතල්

    Haffa... :oo:
  15. coolnishan

    Oyalatath President gen aluth awurudu suba pathum awada ?

    aawa aawa Late wishes.. ;)
  16. coolnishan

    Oyalatath President gen aluth awurudu suba pathum awada ?

    ඕක එන වෙලේ මම හිටියේ ඇඳ උඩ.ටී ටීක් ගෑවම මම හිතුවෙ කෙල්ලගෙන් කියලා.. මමත් දඩි බිඩි ගාලා ඇඳෙන් පැන්නා Massage එක බලන්න.බලනකොට අපේ මහ හොරා එවලා තියෙන්නේ..... :oo:
  17. coolnishan

    [IMG]

    [IMG]
  18. coolnishan

    happy new year

    No contents